IMG-LOGO

මෝදි අප්‍රේල් මුල ලංකාවට

(අංජුල  මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදී සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය විවෘත කරනවා.

එක්සත් අරාබිය සහ ලංකාව අතර ආයෝජන ශක්තිමත් කිරීම සඳහා වන කොමිසම අප ස්ථාපිත කළා.මෙතෙක් කල් අරාබි රටවල් මෙරට ආයෝජනයට බියෙන් සිටියා.අප අත්සන් කරන ලද කොමිසම හරහා ඔවුන්ට විශ්වාසය තහවුරු කර තිබෙනවා යැයි විදේශ කටයුතු අමාත්‍යවරයා කීය.



අදහස් (3)

මෝදි අප්‍රේල් මුල ලංකාවට

ගුණරත්න Saturday, 15 March 2025 01:38 PM

මෝඩි මහත්තයා දන්නේ නැතිව ඇති ලංකා ආණ්ඩුවේ ඉන්දියන් විරෝධය ගැන, ඉන්දියාව තරහා කරන ඉන්න බැරි කමට මූනිච්ඡාවට හිනාවෙලා හිටියට ආපහු හැරිලා සිංහලෙන් බනින කුහක හැත්තක් මෙහෙ ඉන්නේ...

:       7       60

Sara Saturday, 15 March 2025 01:38 PM

ඉස්සර ඕවා කරන්න හදනකොට රට දියුණු වෙනවාට අකැමැති කාලකන්නි ටිකක් ඕවාට විරුද්ධ වුණා. දැන් ඒ සෙල්ලම් බෑ. අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඒවට බය නෑ. ජය වේවා මගේ මවුබිමට...

:       34       13

modi Saturday, 15 March 2025 06:35 PM

පාස්කු මිනීමරු මහමොලකරු මිනීවලවල් බලන්න වෙන්න ඇති එන්නේ...

:       2       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 173 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1694 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site