උසාවියට ගෙන යන සැකකරුවන් තිදෙනකු පොලිස් භාරයේ සිටිය දී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට භාර දීම ගැන වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත ඇල්පිටියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් එම විමර්ශනය පවත්වයි.
පොලිස් භාරයේ සිටි සැකකරුවන් තම වාහනයේ නංවාගෙන උසාවියට ගෙන යෑම ගැන නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව ද විමර්ශනයක් පැවැත් වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කලානම් දඩුවම් ලැබෙයි (දී)
බලමුකෝ මේ අයට මොකක්ද ගන්න පියවර කියලා.(හේ)
ඒ අයට ගිය නීතියක් මේක නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නෙ නෑ.මේ වගේ අයට දඩුවම් දිය යුතුයි.(හේ)
පොලිසියේ ඕඅයිසිට දඩුවම් නොදි නියෝජ්‍ය අමාත්‍යවරයාට දඩුවම් දිය යුතුයි.(හේ)