අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.
අදාළ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව මුද්‍රණයට යොමු කර ඇතැයි ජනපති කාර්යාල ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයට ජයවේවා !(නදී)
එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රහණය ස්ථීරයි. ශ්‍රී ලංකා වාසී ඔබ සැමට කිසිම රජෙකුට හෝ පවුලකට හෝ යටත් නැතිව ජීවත් වීමේ වරම හිමි වේවා .(නදී)
එක්සත් ජාතික පක්ෂයේ ..විජයග්‍රහණයයි මේ ...ජය වේවා ....(නදී)
මව්බිම බේරාගැනීමේ මෙහෙයුම අනුරපුරෙන් අරඹමු.අප්පච්චිට රට බාරදෙමු. (අ)
අනේ රටට ගිය කලක් මහින්ද මහත්තයා හිටියානම් (අ)
සම්පත් "මේක බුදුන්ගේ දේශයයි.", බුදුන්ගේ දේශය දඹදිව , බොරු ගොතන්න එපා(අ)
යහපාලනයට දෙවි පිහිටයි. හොදාපාලුවට අහුවෙන්න පෙර හොද තීරණයක් ගත්ත එක ගැන නම් ස්තුතිවන්ත වෙනවා. (අ)
ජයවේවා! (නි)
හරිම අපූරුයි (නි)
ඉතින් විසුරුවන්නකෝ. රටේ මිනිසුන්ට ඕක අහල එපාවෙලා තියෙන්නේ. අපේ රට කන්න එපා. මේක බුදුන්ගේ දේශයයි. (නි)
නියමයි.(හේ)
නියම යහපාලනයක් ලැබේවා.(හේ)
අපේ ජනාධිපති තුමාට ජයවේවා.(හේ)
ජය වේවා මෙවර අගමැති මහින්ද මහතයි.(හේ)
ආයෙත් ඡන්දයක්.(හේ)
ලොකුම දුක 20 සම්මත වෙන්නේ නැති එක..දින 100 බොරුවක් වෙනවා...රටේ ආර්ථිකය කඩා වැටුන එක විතරයි වුනේ.. (බ)