පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ ව්‍යවස්ථාදායක ක්‍රියාකාරකම් නිරීක්ෂණයට හා විශ්ලේෂණයට අවස්ථාව www.manthri.lk වෙබ් අඩවියෙන් සලසා දී ඇත. 2015 ජනාධිපතිවරණයෙන් පසු වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ සැකැස්ම ඇතුළු තවත් බොහෝ පාර්ලිමේන්තු විශ්ලේෂණ ලිපි එහි අන්තර්ගතය .
මහා මැතිවරණයක් ආසන්නයේ පුරවැසියන් සියලු දෙනා දැනගත යුතු තම දිස්ත්‍රික්කයේ සහ ජාතික ලැයිස්තුවෙ පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ක්‍රියාකාරකම් සහ ශ්‍රේණිගත කිරීම් ද එහි ඇතුළත්ය.
2014 වසරේ හොඳම ලාබ නොලබන වෙබ්අඩවිය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබූ
www.manthri.lk වෙබ් අඩවියෙන් භාෂා තුනෙන්ම තොරතුරු ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද වැඩක්.(හේ)
මම මෙම වෙබ් අඩවියේ ඇඩ්මින්ගෙන් ඉල්ලා සිටිනව ෆේස්බුක් වැනි වෙබ් අඩවි වල මෙන් වෙනත් අය පල කරන අදහස් වලට අපි එකග විට ලයික් කිරීමක් මගින් එයට අපිත් එකග බව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස. (නදී)
මෙය බොහොම හොඳ අදහසකි. ලොව සැම දෙනාටම අදහස් දැන ගත හැකිය (බ)
ඇත්තෙන්ම හොඳ වැඩක් (දිල්)
යහ පාලනයක මල් පල ගැනීමකි. විදේශ ගතවී සිටින අපත් ශ්‍රී ලංකාවට ආදරය කරමු.ඉක්මනින්ම අපගේ රටට පැමිණිය යුතුයි.(දිල්)