
(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කරන්නැයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම කරමින්, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හතළිස් දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයාට අද බාරදුන් බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය .
රට පුරා පාසල් ද ළඟදි විවෘත කිරීමට තීරණය කර ඇති බැවින්, පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ද විවෘත කළ හැකි බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් එච්චරයි අඩු. ඒකත් විවෘත කරලා තවත් රට වහලා තියන්න මාර්ගයක් හදාගන්න පුලුවන්නෙ. අරහෙ ගුරුවරුන් යමරෙට වැඩ තව කොරෝනා රැල්ලකට අත වන වනා.