(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)
කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයෝ තවත් අටදෙනෙක් පෙරේදා (18) සිකුරාදා සොයා ගනු ලැබූහ.
මේ අනුව පාර්ලිමේන්තුවෙන් පසුගිය සති කිහිපයේදී පමණක් සොයාගෙන ඇති කොවිඩ් ආසාදිත සේවකයන් සංඛ්‍යාව සියය ඉක්මවනු ඇත.
මෙම සේවකයන් අට දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිකුරාදා පැවැත්වූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදීය.
සේවකයෝ තිස් දෙදෙනෙක් එහිදී කොවිඩ් පරීක්ෂණවලට භාජනවූහ.
මේ අතර කොවිඩ් මේ දක්වා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 54 කි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මැතිසබේ තවත් අටකට කොරෝනා
සුවාරිස් Sunday, 20 February 2022 06:14 PM
කරුණාකර කොරෝනා හැදුණු ආණ්ඩු පක්ෂයේ කට්ටියම විපක්ෂයේ අසුන් ගන්න.. ලංකාවේ කොරෝනා තුරන් වේවි...!