(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඉතා අඩු වියදමින් මෙන්ම සරල සහ චාම් අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මේ අනුව එම උත්සවයට ආචාර පෙළපාළි, ආචාර වෙඩි මුර, පෙර ගමන් රථ, ආරක්ෂක නිලධාරීන් එක පෙළට සීරුවෙන් සිටීම යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 7 වැනිදා පෙරවරු 10.30 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ කරදර වෙන්න එපා නිදහස් සැමරුම කරපු විදියට සමරන්න පුලුවන්
ලෝකය වටේ මළ ගෙවල්, පදවි ප්‍රාප්ත උත්සවවලට රංචු පිටින් සවාරි යමින් මහජන මුදල් නාස්ති කරන විට, මේක මොන කජ්ජක්ද? අනික ගිය වසරේත් මෙහෙම තමයි... අතින් මුදල් ගෙවා කිරිබත් දානයක් දුන්නා කිව්වා. පසුව සේරම හෙලි වුණා.