මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිය නිලරියෙන් මහනුවර සිට කුරුණෑගල මහා මාර්ගයේයමින් සිටිය දී අරඹේකඩේ දී යතුරු පැදියක ගැටී යතුරු පැදි කරුවෝ තුවාල ලදහ.
අද (09) පස්වරු 1.45ත් 2.00ත් අතර මෙම අනතුර සිදුවිය.
තුවාලකරුවන් රෝහලට රැගෙන ගිය කොමසාරිස් නිල රිය ද රියදුරාද පොලිසියට භාර දුන්නේය.
පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු රියදුරා මුදා හළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයකදීත් ඔය වගේ නම් කොච්චර හොඳද? (නි)
වසන්ත එක්ක මමත් එකගයි. එත් මෙතැනදී නම් වැඩේ හරියට කරල නේද ? (නදී)
දේශ පාලනයට පිවිසෙන්න අවශ්‍ය සුදුසුකමයි මැකෝ තනතුරට අවශ්‍ය සුදුසුකමෙයි තිබෙන වෙනස .(දී)
මෙම පුවතේ හෙඩිම මැකො තුමාට කරන ප්‍රශංසාවක් ලෙසින් සටහන් වීම ප්‍රශංසා කටයුතු කාර්යයකි. මැකොතුමා ඒ වැඩෙත් හරියටම කල බව කීම තුලින් එතුමාගේ අනෙකුත් රාජකාරිද හරියට කරන බව පැහැදිළිය. මෙවන් යුගයක එවන් අවංක රාජකාරිය හරියට දන්නා ඉහල පෙලේ නිලධාරින් සිටීම ආදර්ශයකි. (දී)
නීතියට ගරු කිරීමට අපේ රටෙන් හොද ආදර්ශයක්. (ස)
ආදර්ශ මත් රජයේ නිලධාරියෙක්. ගෞරවාන්විත පුරවැසියෙක්. දේශපාලකයොත් මෙතුමා ආදර්ශයට ගනිත්වා. (ස)
කදිම ආදර්ශයක් (නි)
රජයේ නිලධාරියෙක් නීතියට අනුව කටයුතු කිරීම අද කාලේ දකින්නට ලැබෙන්නේ බොහොම අඩුවෙන් (නි)
මැතිවරණත් ඔය වගේම කරනවා. කළා නම් කොතරම් අගේද කොතරම් අපූරුද (නදී)
මේ සිදුවීම වෙලා තියෙන්නේ කඩේ ගිහින් එන ගමන්ද (නදී)
පුදුමයි ඒත් ඇත්තයි. මේ වගේ යහපත් නීති ගරුක රාජ්‍ය නිල දරුවෝ තවමත් අප අතර ඉන්නවා. ඔබට සුභ ගමන් හා දීර්ඝායුස. (නදී)
බලන්න කොච්චර අවංකව තමන්ගේ කාර්යය කරලාද කියලා (නි)
හොඳ ආදර්ශයක් (නදී)
මලය වගේ නොවෙයි අයියන්ඩි. තිතට වැඩ. මැකෝ ඔබ සැම දෙනාටම ආදර්ශයක්. (නදී)
මැතිවරණ කොමසාරිස් මේ වැඩ හරියට කරාට එයාගේ රාජකාරිය නම් වැරදියටමයි නේද කරන්නේ (නදී)
කොහොමද මේ අනතුර වුණේ? (නි)
යු.ඇන්.පී පි එක පරාද උනාට මැකෝට දොස් කියල වැඩක් නැහැ. (නදී)
ගිහාන් සමඟ මම එකඟයි (නි)
පලා බබෙකුගේ වාහනයකට හැප්පුනානම් අබ සරණයි. (නදී)