(සුජිත් හේවාජුලිගේ )
රටේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන 6 වැනිදා කැඳවා ඇත.
එම කොමිෂන් සභාවේදී එදින උදේ 10.00ට මෙම රැස්වීම පැවැත්වෙන බවඑහි ආරංචි මාර්ගවලින් පැවසේ.
එම කොමිෂන් සමාජයේ සාමාජිකයෝද රටේ තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මැකෝ සර්, කට්ටිය කැඳවලා වාම් පාටියක් දාලා.., කාලා බීලා සභා තොමෝ සතුටින් විසිර ගියාට කමක් නැහැ. තහනම් වචනය “මැතිවරණ“ කියලා බෝඩ් එකක් එල්ලලා තියන්න. තව අවුරුද්දකින් මෙපිට නම් ඒ ගැන හිතන්නවත් එපා. තෙරුවන් සරණයි!