(සුජිත් හේවාජුලිගේ )
එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර ඇත.
මෙවර මහ මැතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් සංඛ්‍යාව 120 කි.
පොලිසිය විසින් ඉවත් කරනු ලැබ ඇති පෝස්ටර් ප්‍රමාණය ලක්ෂ පහකට අධිකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂා රෝහලේ දොස්තර කෙනෙක් මාලිමා ජාතික ලැයිස්තුවේ ඉන්නවා කියලා සමාජ මාධ්‍යවලින් පේනවා... එහෙම කරන්න පුළුවන්ද ඒවා වැරැදි නැද්ද? මැතිවරණ කොමිසමේ ප්‍රතිචාර බලමු...!