ඡන්ද නීතී කඩමින් මාතලේ පුරා සන්ධානයේ සැරැසිලි ,පුවරු ,කටවුට් ආදීය ප්‍රදර්ශනය කරන බවත් ඒවා ඉවත් නොකර එජාප සැරැසිලි පමණක් ඉදිරිපත් කරන බවත් එජාප මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා මැතිවරණ කොමසාරිස්ට ලිපියකින් දන්වා ඇත.
ඡන්ද නීතියට පටහැනි සියලු සැරැසිලි ඉවත් කරන ලෙස ඔහු කොමසාරිස්ගෙන් ඉල්ලා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද බැනර්වලට ඇතුල්වෙලා. මෛත්‍රී හදවතට ඇතුළුවෙලා අවසානයි. පිරුණු කලේ දිය නොසෙලේ. නව වෙනිදා මෛත්‍රී ජනපති. (නදී)
මේකනේ අපි කියන්නේ ලංකාවේ නීතියක් නැහැ කියලා. (දිල්)
ඔය කෙහෙල්මල් කටඅවුට් නැතුවට කමක් නැහැ මහත්තයෝ.මෛත්‍රී මහත්මයා ගොඩේ ගොඩ.(හේ)
අපි එනවා බයවෙන්න එපා මන්ත්‍රීතුමෝ අපි ගහමු හොදම ඒවා ටිකක් , කොහොමටත් ඔය මැරයෝ ටික යන්නම ඕන අපේ රටට යහපතක් වෙන්න . බලමු බලමු අපි '' හංසයාට '' දෙන්නේ මෙදාපාර. (ම)
මොන කතාද මහත්තයො එනවා එනවා කියපු අය එන්නෙ නැතුව නොකවුට් වෙලා ඉන්න වෙලාවෙ.(නදී)
මොහමඩ් දවල්ද .(බ)
මෛත්‍රී මිනිසුන්ගේ හදවත් වල දැන්වීම් ගහලා ඉවරයි (නි)
සමහරු බයවෙලා ඉන්නේ. ඒකයි ඔහොම කරන්නේ (නි)
සැරැසිලි ,පුවරු ,කටවුට් ආදිය ඕනෑ නැහැ. අපේ හදවත් තුළ මෛත්‍රී මහත්මයා ඉන්නවා. (නි)
මිනිසුන්ගේ හදවත් තුළට මෛත්‍රී දැන් ඇතුළුවෙලා අවසානයි (නි)
මිනිස්සුන්ගේ හදවත්වල මහින්ද මහත්තයා ඇතුල් වෙලා ඉන්නේ අවුරුදු ගාණකට උඩින් ඉදලා. (ර)