(මහේෂ් කිර්තිරත්න )
මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 300 පමණ කැලෑගිනි ගිනි තැබීමෙන් හානි වි ඇතැයිද ඒ්වා කළ පුද්ගලයින් රැසක් මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇති බව මාතලේ දිසා වන නිලධාරි අශෝක හේරත් මහතා පැවසිය.
දඩයම් කිරීම, අලි කරදරවලින් බේරීම, ආහාර අවශ්‍යතාවය සපුරාගැනීම ඇතුළ කරුණු කීපයක් හේතුවෙන් කැලෑ ගිනිතැබීම සිදුකරනබවත් අශෝක හේරත් මහතා පෙන්වා දුන්නේය.
පවතින අධික වියලි කාගලගුණික තත්වය නිසාවෙන් කැලැවකට ගිනි තැබුවහොත් එ ඉතා වේගයෙන් පැතිර ගොස් සිදුවන හානිය වැඩි බවද ඒ් මහතා කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘මාතලේ හෙක්ටයාර් 300ක් ගිනි තැබීම් වලින් විනාශයි’