
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ යටවත්ත උණවේරුව නව ජනපදය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදනය වු රෝගින් 5දෙනෙකු හමුවීමත් සමග ග්‍රාම නිලධාරි වසම් දෙකකට සංචරණ සීමා පැනවීමට යටවත්ත කොරොනා මර්දන කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව උණවේරුව සහ අලුත්ගම උතුර ග්‍රාම නිලධාරි වසම් මෙසේ සංචරණ සීමා පනවා ඇත.
එම පෙදෙස්වල ජනයාට අවශ්‍ය සහන කටයුතු යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සිදු කරයි.
නිරෝධායනය වන පවුලක ආශ්‍රිතයින්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd