මාතලේ ප්‍රාදේශිය සභාවේ මාසික මහා සභාව පැවැත්වෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේ බී හේරත් මහතා අද (05) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීය.
ඔහු පැවසුයේ එජාපය ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින ආකාරය පිළිබදව ද තමා දැඩි කලකිරීමකින් පසුවන නිසා එජනිස සහය දීමට තීරණය කළ බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඒකද හේතුව පිල් මාරු කරන්න ? (දිල්)
ඔබතුමාගේ අදහස හරියට හරි (බ)
මේක තමයි රටේ අහිංසක එක්සත් ජාතික පක්ෂ සාමාජික යන්ගේ අදහසත් (බ)
එජාපය ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින ආකාරය පිළිබදව කලකිරුනම අනික් පැත්තට යන එකද හරි දෙය? පුදුම කතා. (හේ)
හේතුව නම් වෙන දෙයක් බවයි අපිට හැගී යන්නේ.(හේ)
දෙපැත්තෙන්ම පනිනවා (දී)
මෝඩකම ලෙඩක් නොවේ. බෙහෙතක්වත් ගැනීමට බැහැ.(දිල්)
ජයවේවා, හත්මුතු පරම්පාරවම ගොඩේ ගොඩ . තවත් මිලියන 500 කෑල්ලක් . ඔහොම යන් ....ඔහොම යන් ....නමුත් දැන් ඉතින් "මෛත්‍රී පාලනය" වලක්වන්ට "සක්කරයාගේ පුතා , වයිමා" ආවත් බෑ මස්සිනේ .....එ්ක සත්තය. (බ)
මේ තීරණය ගැන අනාගතයේදී ඔබ වඩාත්ම සතුටුවෙිවි. (බ)
බුද්ධි,මමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක්. අපේ නම් එහෙම අදහසක් නැහැ. (බ)
මට නම් හිනා.. (බ)
මැතිතුමනි ඔබතුමා නිවැරදි තැනට පැමිණිලා. ඔබේ සහයෝගයට අපේ ප්‍රණාමය. (බ)
දෙවැනි වතාවටත් ජනාධිපති අපේක්ෂකයෙක් හොයාගන්න බැරි වුණු කොට එක්සත් ජාතික පක්ෂයේ අසරණ භාවය බිම්මට්ටමේ සාමාජිකයින්ට දැනෙන්නේ ඔය විදියට තමා.(දිල්)
අනේ අපොයි (දිල්)
කමක් නෑ ගිලෙන නැවට පැන්නේ කියල ජනවාරි 9 හිතේවි .අනේ පව් .(දිල්)
එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට.(හේ)
කුසුම්, ඔයා හරියටම හරි. මම 82 මගේ මුල්ම ඡන්දෙ දුන්නේ පහනට. ඒත් දැන් කාටද මේවා තේරෙන්නේ? (නි)
බුද්ධි, අපේ අදහස ඒක නොවෙයි. (බ)
බය කරන්නවද්ද මන්දා මෙහෙම කරන්නේ? (නි)
තට ටික දවසක් බලාඉන්නකෝ. ලොකු ලොකු අලිත් පනිනවා (නි)
පුළුවන් නම් මෝරෙක් තල්මහෙක් පන්නලා පෙන්නන්නකො. (නි)
අපිට නම් මේවා ගැන ගාණක්වත් නැහැ (නි)
මංගල.ඔබ හරි. (දිල්)
ඔබ මේ පාවා දුන්නේ අහිංසක ජනතාව නේද?(දිල්)
අසරණ ජනතාව ඒකාධිපතියෙකුගේ සපත්තුවට යට කරන්න උදව් දීමක්ද මේ (දිල්)
අලියෝ වගේ එන්නකො අනේ! (නි)
කෝ කන්තක අශ්වයා (දිල්)
ඔය පැත්තේ ඉන්න සමහරුන්ට දුෂණ වංචා ගැන අහනකොට සංවාද වලින් නැගිටිලා යනවා, එහෙම පැත්තකට ගිහින් වාඩි වෙන්නේ ඉතින් ඒවාට කැමති උදවියනේ, (හේ)
ගොඩාක් හොදයි. ඔබට අපගේ ප්‍රණාමය (දී)
අනේ අසරණයා (දී)