(ටී.කේ.ජී.කපිල)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එතුමා සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් වේ .
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් අලුයම 12.55ට පිටත්ව ගොස් තිබේ .
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රීපාල තායිලන්තයේ සංචාරයක
සමන් Tuesday, 09 April 2024 11:22 AM
තෙල් මාරු කරන්න ගිහින්..
Siripala Tuesday, 09 April 2024 11:44 AM
ලංකාවේ බෝම්බ පුපුරන එකක් නෑ නේද ?
එරංග Tuesday, 09 April 2024 12:23 PM
කාවද හමු වෙන්නේ, කොහෙද ඉන්නේ, මොනවාද කරන්නේ ගැන සැලකිලිමත් වෙන්න. මෙරට දැනට ඇති අන්තෝ ජටා බහි ජටා ප්‍රශ්න බොහොමයක අග මුල සොයා ගන්න එමගින් පුළුවන් වේවි.
Nandalal DE SILVA - France Tuesday, 09 April 2024 12:53 PM
මිස්ටර් හිටන් විදේශ ගත උනාට ,ආපහු හාමිනේගේ කෙහෙල් කොලේ ඔතපු බත් කන්න ශ්‍රීලංකාවට ඒවිද දන්නේ නෑ .ගමනට වියදම් කරේ කවුද දන්නේ නෑ
බද්රානි Tuesday, 09 April 2024 01:21 PM
තායිලන්තයේ සංචාරයට ගියේ මහ ජනතාවගේ බදු මුදලින්ද කියලයි අපට දැනගන්න ඕනා...රටේ ජනතාවගේ මුදලින් මෙවුන් රට රටවල් වල රෝන්දේ ගහන එකනේ කරන්නේ... අනික, හිරේ ඉන්න ඕනා කෙනෙක් නේද මේ..?දැන දැනම පාස්කු ප්‍රහාරය සිදු වෙන්න දුන්නට, සහගහනවා ඒ කල අපරාදෙට!!!!
Lalla Tuesday, 09 April 2024 01:48 PM
ෆුල් බොඩි මසාජ් එකක් ගන්න ගිහිල්ල. එයාටත් සැප ඕන වෙලා වගේ
UPALIWednesday, 10 April 2024 08:16 AM
සතුටුදායක අවසානයක් සමගින්.......
ගමේ එකාලා Tuesday, 09 April 2024 04:23 PM
රටම ගිනි අව්ලපු කෙනෙක් .පොඩි සැපක් ගන්ඩ හිතාගෙන යන්ඩ ඇති .
අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 10 April 2024 08:06 AM
Thai Boy Lady Land බලන්න ගිහිල්ලා. Enjoy කරල එන්නකො හිටන් තුමො.
සොරිසේන Wednesday, 10 April 2024 10:42 AM
මෙයාට සවාරි ගහන්න සල්ලි තියෙනවා... පාස්කු වින්දිතයන්ට ගෙවන්න තියෙන වන්දිය ගෙවන්න තමයි සල්ලි නැත්තේ!!!! අධිකරණයට අපහාස කරා කියලා මහා උළු ගෙදර දාන්න බැරිද?
Kazi Shajahan Wednesday, 10 April 2024 11:46 AM
පාස්කු එකට වගේ මේකත්, දැනගෙන රට යනවා නිකන් දන්නේ නැහැ වගේ... පස්සේ කියයි ඉස්පිරිතාලෙ ගියා කියලා...
මිස්ටර් ආතල් Wednesday, 10 April 2024 12:20 PM
මේ දවස්වලත් තායිලන්තයේ අවුරුදු (ජල ක්‍රීඩා සහිත සොංක්‍රාරාන්ග්) අපේ පොළොන්නරුවේ ගමරාලත් යන්න ඇත්තේ මදි නොකියන්න හොඳටම නාලා තෙමා ගෙනම එන්න තමයි.