(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර අත්තුඩාවේ දී පහුරක් පෙරළීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.
තම පියාගේ මළගමට සහභාගී වීම සඳහා මහ ගංවතුරේ පාරුවකින් එමින් සිටි මවක් හා ඇගේ 14 හැවිරිදි පුත්‍රයා ද අසල්වැසි ඥාති පුද්ගලයකු ද පාරුවෙහි සිට ඇති බව මාලිම්බඩ පොලීසිය පවසයි.
ඔවුන් සියලු දෙනාම ගංවතුරට කොටු වී සිටි අය බව කියති.
පාරුවේ සමබරතාවය නැතිවීමෙන් පෙරළී ගොස් ඇතැයි ද පැයකට පමණ පසු ජලයේ අතුරුදන් වු තිදෙනාගේම සිරුරු ගොඩගෙන ඇති බවද පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd