(ගයාන් සූරියආරච්චි)
යුද හමුදා බුද්ධි අංශය හා මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී කිළිනොච්චි ප්‍රදේශයේ සිට මාතර ප්‍රදේශයට පැමිණ ගංජා විකිණූ බව කියන හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 3 ක් හමුවී ඇත. එම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියනයක් පමණ වන බව යුද හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ එකක් ලක්ශ 3 1/2ක් ද?