පොළොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේදී ප්‍රියන්ත සිරිසේන මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකි.
පොළොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේදී ප්‍රියන්ත සිරිසේන මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ශ්‍යාමිලා, ඔහේ කියන්නේ මේවට සාමාන්‍ය ජීවිත කියලද? මේ ජනාධිපතිතුමාත් නැති වෙන්නේ සහෝදරයෝ හින්දා. ඕනනම් කොහේ හරි ලියල තියාගන්න (නදී)
අනේ හරී අහිංසක පාටයි, කවුද මේ හාමුදුරුවෝ වගේ ඉන්න රාජු මහත්තයට පහර දුන්නේ? (ම)
යහපාලන සහ පිවිතුරු යහපාල යනු දෙදෙනෙක්. මරණාසන්න මිනිසෙකුට මරණය පතන්න තරම් පිවිතුරු යහපාල අපිවිතුරු නැහැ. හේතුව කුමක් උනත් කාගේ කවුරු වුනත් මම ඔහුට ඉක්මන් සුව පතනවා. (නදී)
"පිවිතුරු යමපාලට" එහෙනම් හිතන්න මොලයක් කියල දෙයකුත් තියෙනවා.(නදී)
හසිත් "ඒ ගෙවල් වල සුරතල් සතාට පවා අපේ බදු මුදලින් බොඩි ගාඩ්ලා දමල ඉන්නේ".අපේ බදු මුදලින් කිව්වට බන්දුල පෙරේරා බදු මුදල් වලට අයිති වෙන්නේ නැහැ. මිනිහා ජිවත් වෙන්නේ පොළොවේ පය ගහල නෙමේ නිසයි එහෙම කිව්වේ. (නදී)
ඉස්සර එහෙම දෙයක් උනා නම් මේ වෙනකොට කරපු කෙනාගේ පවුලේ 7-8 දෙනෙක් මුහුදු වතුර බොනවා. නැතිනම් ලින් වතුර බොනවා. (නදී)
ඒකාධිපතියෙකුගෙන් රටක් නිදහස් කර ගත්තට මදි. නිදහස් කර ගත්තු අයගේ පවුලේ අයත් මිට වඩා ආරක්ෂා වෙන්න ඕනේ. නැතිනම් කොහේ හරි යන එකෙක්ගෙන් කන්න බැරි නැහැ. (නදී)
ඉස්සර ප්‍රේමදාස ජනාධිපති වෙලා ඉන්න කාලේදී පවා එයාගේ දුවගේ කොලඹ තියෙන මල් කොම්පැනියට විශේෂ ආරක්ෂාව දාලයි තිබුනේ. ඉන කඳ අත ගාල දුම්රිය ප්‍රවේශ පත්‍රය පවා ඇරලා බලලයි ඕකේ ඇතුලට ගන්නේ. ඒ ප්‍රේමදාසගේ දුව නිතරම එන යන තැනක් නිසයි. (නදී)
අනේ මෝඩ තිලක් ඩුබායි මහත්තයෝ, ඔහේ නොදන්නා දේවල් වලට කට නොදා ඉන්නවද? ඔහොම වෙන්නේ නොගැලපෙන පවුල් පසුබිම් තියන මිනිස්සු රජ කරපු ඔහෙලා වගේ රිලවු හින්ද තමයි (නදී)
මෙතන හැමෝම දෙස් දෙවොල් දෙන්නේ දේශපාලන වෛරක්කාරයෝ විදිහටනේ. පොඩ්ඩක් සානුකම්පිතව එකිනෙකා ගැන හිතන්න පුරුදුවෙන්න මිනිසුනේ.(දිල්)
අවිගත්තෝ අවියෙන්ම නසී, අයියා රටට කරන විනාශය පවුලට පලදීලා වගේ. (ස)
රටට කරණ අපරාදෙට මෙහෙම වෙනවා. (ස)
තිලක් ඩුබායි වෙන වැඩ ඔක්කොම නවත්තල කමෙන්ට් දානවද කොහෙද? දැන් ඉතින් දවසම ලියුවත් ඔහේගේ ලොක්කගේ පවුලේ අයගේ දුෂනේ ටික ටික එලියට එනවා (නදී)
යහපාල කට කැඩිච්චි කතා කියන්න එපා. මිනිහෙක් අනතුරකට පත්වුණාම, බේරාගන්න මහන්සි වෙන්න,ඔහුගේ පාට, පක්ෂ,ආගම ගැන පස්සේ හොයන්න, තමුන්ටත් අනතුරක් උනාම තේරෙයි. (ස)
ජනපති රටට කරපු නරක හැම ජාතියක්ම සමගි කරන්න හදන එකද . (ස)
සිතිජ අපි නොදන්නා දුෂණය. අර එක්කෙනෙක්ව ඇටෝනි බලයක් දීල ඩුබායි එව්වේ, අර බබාලා, මේ බබාලා ඔහෙලා වගේ මොඩයන්ගෙන් ගසා කාපු ඩොලර් කෝටි ගාන වෙනත් රටක වෙනත් බැංකුවකට දා ගන්නයි.(නදී)
කට්ටිය දැන් ඇටෝනි බලය අරගෙන රටවල් ගානේ/බැංකු ගානේ කරක් ගහනවා. ඒ අපෙන් ගසා කාල පිට රටවල බැංකු පුරවපු සල්ලි ටික ආරක්ෂා කර ගන්න. තවම අපේ "මෝඩයෝ" රාජපක්ෂලා පස්සේ දුවනවා. (ස)
ෂ්..ෂ්..කෑ නොගහ හිටු . මේ යහපලනයයි... (ස)
කට්ටියට "මෙගා හොරු" ගැන,"කම්බා හොරු" ගැන කියද්දී හිත හොඳටම රිදිලා වගේ. (ස)
හිටපු ලොක්කගේ පවුලේ අයගේ දූෂනේ ගැන හිතන්න ඔබ තවම "ලාමක" වැඩියි.ඔන්න ඔහේ දෙන දෙයක් කාල නැවත රාජපක්ෂවරු බලයට ගෙන්න වැඩ පිළිවෙලක් සකස් කර කර ඉන්නයි තියෙන්නේ. (ස)
පෙනුමෙන් නම් චණ්ඩි පාටයි (නි)
සහන්, සමගිය බලාගන්න පුළුවන් මොනවාහරි දෙන්න බැහැ කියපු දවසට (නි)
මිනිසෙකු ජීවිතයත් මරණයත් අතර සටනක් කරනවිට සිංහලයන් හෑටියට සුවය පතනවා වෙනුවට එක එක ආඩපාලි කීම බුදුන් රකින රටේ සිංහලයින් හෑටියට සුදුසුද? ආඩපාලි කියන ඔබගේ කිසිවෙකුට යම් විපතක් වූ විට කවුරුන් හෝ දොස් නෑඟූවිට ඔබට දුකක් ඇතිවන්නේ නෑද්ද? (නි)
තිලක් -ඩුබායි කියන දේ තේරුම් ගන්නත් යන්තම් හෝ මොලයක් කියල දෙයක් තියෙන්න ඕනේ."හරකෙක් වුනත් මරන්න ඇදගෙන යනකොට ඌ දන්නවා මරන්නයි යන්නේ "කියල.එත් අපේ රටේ බත් කන හරක්ට තවම තේරුමක් නැහැ.දෙවියන්ට පින් සිද්ද වෙන්න රට නිදහස් කර ගත්ත.තවත් අවරුදු 2 කක් හිටිය නම් මසටම විකුණගෙන කනවා. (ස)
ඔහු කළ වරද මොකක්ද මෙහෙම කරන්න? (නි)
රටේ තවමත් "බත් කන හරක්ට" තේරෙන බෂාවෙන් කිව්වොත් මෙතන මගේ අදහස පල වෙන්නේ නැහැ. කිව්වා කියලා හිතාගන්න (නදී)
තිලක් -ඩුබායි, ඔබ හරියටම හරි. ඒ දවස් වල ලොක්කයි, ලොක්කගේ පවුලේ උදවියයි, හෙන්චයියෝයි ඔක්කොම හිටියේ බොඩි ගාඩ්ලා දාගෙන නේ. (බ)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
යහපාලන සහ තිනුග, අද රත්නපුරේ රැස්වීමට ගියේ නැද්ද? (නි)
මේ තිලක් -ඩුබායි කියන මනුස්සයට හිටපු ජනාධිපති තුමා පෙන්නන බෑනේ, ඒ මනුස්සය මේ රටට මෙලෝ දෙයක් කරලා නැහැ වගේ කතාව. මේ රටේ ගුණමකු මිනිස්සුන්ට (විශේෂයෙන් සිංහලයන්ට ) කිසිම දෙයක් නොකර තමන්ගේ වැඩක් බලා ගැනීම තමයි ඇගට ගුණ . එතුමත් ඔන්න ඔහේ හැම දේටම එහෙයි කියල හිටිය නම් මේ මොන අපහාසයක් වත් විදින්නේ නැහැ. (බ)
මෙයාට මහත්තය කියන්න එපා...(බ)
හිටපු ජනාධිපති කෙනෙකුගේ සහෝදරයෝ ළඟට කිට්ටු වෙන්නත් බැහැ. ඒකට මෛත්‍රී මහතාගේ පවුලේ සහෝදරයෝ, සහෝදරියෝ තවමත් යන්නේ සාමාන්‍ය විදිහට. (නි)
මිනිසුන්ගේ මුහුණ බලා තරම කියන්නත් අපේ කට්ටියට දැන් පුලුවන්නේ! (නි)
සහන්ලා වගේ අයට ඇත්ත තේරෙන්න තව ටික කලක් යයි... (නි)
අනේ අනේ මෝඩ තිලක් ඩුබායි, ඔහේ වගේ බත් කන හරකෙක් අපි නම් දැකල නෑ ජීවිතේට, මෙච්චර අතේ පච්ච ගහපු චන්ඩියටත් උපාසක මහත්තය කියන ජාතියේ හරකෙක් ඔහේ! (නදී)
අතේ ඇඟිලි එක වගේ නැහැ. ගිරා පෝතකයින්ගේ කතාව අපි දන්නවනේ. හැදෙන පරිසරය විසින් සහ තමන්ගේ කර්ම ශක්තිය අනුව තමා චරිතය ගොඩ නැගෙන්නේ. කෙසේ වෙතත් මෙයාගේ ආරක්ෂාවට නම් කවුරුවත් ඉඳල නැහැ කියල පේනවනේ. (නදී)
ජගත් එතකොට ගැලපෙන පවුල් පසුබිම තිබෙන්නේ වයස අඩුවෙන් ලියල පාස්පෝට් හදපු පවුල් වල වෙන්න ඇති. නේද ? (නදී)
පේනව නේද මූනෙ තියෙන මරුමුස් පාට. (ස)
කවුද මේ අහිංසකයාට ගහලා තියෙන්නේ? (නි)
ගණන් කාරයෙක් බව පේනවා. (නදී)
කලින් ජනාධිපතිගේ නම් සහෝදරයෙක් ළඟට සාමාන්‍ය මිනිහෙකුට යන්නවත් හැකියාවක් තිබුනේ නැහැ (නි)
බලන්න. එයාලට ආරක්ෂකයෝ නැහැ. ඒකයි වෙනස (නි)
අවිගත්තෝ අවියෙන්ම නසිති! (නි)
නිකන්ම මෙහෙම පහරදෙන්නේ නැහැනේ. මොකක්හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති (නි)
මුහුණෙන් නම් පෙනෙන්නේ චණ්ඩි පාටක් (නි)
ඔහුට ඉක්මන් සුව! (නි)
මේ තිලක් ඩුබායි කියන අය ජොබ් එකක් කරන්නේ නැද්ද. හැම නිව්ස් එකකටම කොමෙන්ට් 10/15 ක් ලියල තියෙන්නේ (බ)
අනේ දෙවියනේ! (නි)
කිරින්ද."මෙච්චර අතේ පච්ච ගහපු චන්ඩියටත් උපාසක මහත්තය කියන ජාතියේ හරකෙක් ඔහේ!"......ඔය පච්ච ගහපු සමහර චන්ඩි,ඒ පච්චය වහ ගන්න ජාතික ඇදුම අදිනවා,සමහරු චිවරය කර වටේ දාගෙන චීවරයෙන් වහ ගන්නවා හරියට රෝසි සේනානායක සාරිය අදිනවා වගේ.අපේ මෝඩයෝ එවැනිඋපාසකයන් ඉදිරියේ වැඳ වැටෙනවා. (බ)
ආයුධයකින් පහර දුන්නා කියන්නෙ ගමේ මොකක්හරි ප්‍රශ්නයකට ගමේ කවුරුහරි තරහට කළ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
ජගත් එතකොට ගැලපෙන පවුල් පසුබිම තිබෙන්නේ තමන්ගේ දරුවාව උස්සල පොලවේ ගහල මරපු/ගැබ්ගත්තු ගැබිණි තරුණියන් හුණු පොරනුවේ දාල අලුවත් හොයා ගන්න බැරි වෙන්න වැඩ කරපු චණ්ඩි පවුල් වල වෙන්න ඇති. නේද ? (බ)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා, ඔහු කවුරු වුණත් (නි)
අනිල්.පිලිපීනයේ හිටපු ඒකාධිපති මාර්කෝස් පිලිපීනයට කල විනාසයට අදටත් ඒ රටේ මිනිසුන් වන්දි ගෙවනවා.කන්න අදින්න නැති /හිගා කන දරුවන්ම ලක්ස ගානක් ඉන්නවා.අපේ රටෙත් ගසා කාපු විදිහට තවත් අවරුදු 2 ක් හිටියනම් ලංකාවට ආපු දවසට අපිටත් හිඟා කන්නම වෙනවා.මොළයක් කියල දෙයක් තියෙනවනම් හිතන්න. (ස)
තවත් අවරුදු දෙකක් හිටියා නම් විකුනන්න දෙයක් නැති වෙනකොට රටේ බත් කන හරක්/මොළ හෝදපු හරක් ටිකත් මසට විකුනන් කනවා. එ්ක ඉර හද වගේ විස්වාසයි.(නදී)
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය? (නි)
ඔහුට ඉක්මන් සුව අත්වේවා! (නි)
තිලක් ඩුබායි; මට නම් කියන්න තියෙන්නේ ඔබ නම් එදා සිට එකම තැටිය වාදනය කරන බව තමයි. මොන පුවතක් දැම්මත් එයට හාත්පසින්ම නොගැලපෙන කොමෙන්ට් දැමීමෙන් ඔබට මහින්ද මහතා ගැන පුද්ගලික වෛරක් තියන බව තමයි පෙනෙන්නේ. ඔබගේ මෝඩ කම ඔහොම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
කෝපයෙන් අවි අතටගෙන කපාකොටා ගැනීම බොදු අපට නොගැළපේ. ගල් යුගයට මල් මාලා නොදමමු. අනතුරට පත් අය ඉක්මනින් සුවපත් වේවා! (නි)
ජනාධිපතිගේ මල්ලි වුණත් ඔහු ලංකාවේ රෝහලකයි ප්‍රථිකාර ලබන්නේ. පසුගිය කාලයේ වුණා නම්? (නි)
මුහුණ බලලා පෙනුම හිතලා මිනිස්සු මනින්න එපා (නි)
චණ්ඩියෙක් වගේ මට නම් පෙනෙන්නේ (නි)
අනිල්, කරපු දේවල් කියන්න ගිහින් තමයි ලසන්තලා, ප්‍රගීත් එක්නැළි ගොඩට ඉක්මනින්ම "සමාදානයේ" සැතපෙන්න සිද්ද වුනේ. අර හුණුපිටියේ ගංගාරාමයේ රුපියල් 50 ට දෙන බත් පත ගන්න කිලෝමීටර් 1-2 ක ඉඳලා කුඩ ඉහලාගෙන පෝලිමේ ඉන්න සිද්ද වෙලා තියෙන්නේ. (නදී)
ලෝකයේ කොහේ හිටියත් රාජපක්ෂ වරුන්ගේ ගසා කෑමට ලක් නොවුන කෙනෙක් හොයා ගන්න බැහැ. මැදපෙරදිග එන අසරනයගෙන් පවා ගසා කෑවා. (නදී)
එදා යුද්දයට කලින් රුපියල් 350 ක් ගෙවල අලුත් කරපු, දුප්පත් මිනිසුන් ගමන් බිමන් යන යතුරුපැදි බලපත්‍රයට අද කියක් ගෙවනවද?(නදී)
මේ සිද්ධිය කෙසේ සිදුවුණාද කියා අපි දැනගන්න කැමතියි (නි)
අප්පෝ අපේ ඩුබායි තිලක් මාමා කඩේ යෑමක් යනවා කියන්නේ පිස්සු හැදෙනවා! ඇයි මහත්තයෝ ඔහෙට වෙන වැඩක් ඇත්තෙම නැද්ද යහපාලනෙට කඩේ යනවා තරම්? (බ)
අනේ අනේ මෝඩ තිලක් ඩුබායි (බ)
මට නම් හිතාගන්නත් බැහැ මේ මොනවද වෙන්නේ කියලා (නි)
කවුරු වුණත් කමක්නැහැ.දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවිතය රැකගන්න වෛද්‍යවරුන්ට ශක්තිය දෙන්න දෙවියනේ!අපි ශ්‍රී ලාංකිකයෝ. වන හතුරෙකුටවත් මරණය යදින්නේ නැහැ අපි. ඔහු ජීවත්කරවන්නයි වෙහෙසෙන්නේ. හදවත් මීටවඩා පැහැබර වෙන්න ඕනෑ අපේ. ඔහුට ඉක්මන් සුවය ලැබේවා ..!!!! (නි)
මම මෙයා දන්නවා.හරිම දක්ෂයි වෙළඳාමට.ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
මෙහි අදහස් දමන මිනිසුන්ගේ සිත්තුළ ඊර්ෂ්‍යාව තිබෙනතුරු ඔවුන්ට පෙනෙන්නේ නරක පමණි. (නි)
මේ අනතුරට හේතුව මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)
එයාලා ගැන පොළොන්නරුවේ මිනිසුන්ගෙන් ඇහුවොත් අගේට කියාදෙයි. (නි)
තිලක් ඩුබායිට, යහපාලන ආණ්ඩුවෙන් පඩි ලැබෙනවලු කමෙන්ට් දානවට, ගොඩක් දැම්මොත් මම හිතන්නේ බෝනස් ලැබෙනවා ඇති! අනික එයා කොහොමද රෝසි සේනානායකගේ සාරිය ඇතුලේ පච්ච තියනවා කියන්නේ?(බ)
අතීත කාලයෙන් කතාකරන්න එපා. (නි)
මමත් පතන්නේ ඉක්මණින් සුවය ලැබෙන්න කියායි (නි)
ලැජ්ජා නැද්ද මනුෂ්‍යයෙකුට අනතුරක් වුණාම මේ විදියට කියන්න? යහපාලන සහ තිනුග, ඔය දෙන්නගේ පවුලේ කාටහරි පෙර කළ කරුමයකට මෙහෙම වුණොත්? අනතුරට පත්වුණ කෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න. තිරිසන් ගති අතහරින්න! (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක කළයුතුයි (නි)
වැඩිපුර ප්‍රජාතන්ත්‍රවාදය අපේ අයට හොඳ නැහැ කියන්නේ ඕකයි. (නි)
නිලාන් දෝහා කටාර්, ගණන් ගන්න එපා. ඔය කට්ටියගේ හැටි ඔහොමයි. නීතිය සාධාරණය නැතුව ඉඳලා පුරුද්දට ගිහිල්ලා. (නි)
දැන් මනුස්සයෙකුට බඩේ අමාරුවක් හැදුනත් කට්ටිය ගාවගන්නේ යහපාලනය නේද?? (නි)
මොනවා වුණත් මේත් වටිනා ජීවිතයක් නේද? (නි)
ජනාධිපතිගේ මල්ලි වුණත් ගතකරන්නේ සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතයක්. කලින් අයගේ නම් ළඟටවත් එන්න බැරිතරම් ආරක්ෂකයෝ හිටියනේ ! ඒකයි වෙනස (නි)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියා පතනවා (නි)
දරුවනේ,මේ මිනිස්සු සාමාන්‍ය විදියට ඉන්න හදන එකද වැරදි ? (නි)
යහපාල, ඉස්සර නම් ජනාධිපතිලගේ සහෝදරයන් ඇමතිලා වුණ හැටිත්, එයාලා ඇමෙරිකාවේ කළේ මොනවද කියලත් හැමෝම දන්නවා. (නි)
මුහුණ බලලා මිනිස්සු මනින්න එපා (නි)
කලණ මිතුරන් නැති තැන එළොව මෙලොව විපත සදයි (නදී)
යහපාල කියන්නේ බන්දුල පෙරේරා, එයාගේ ලොක්ක ඇරෙන්න අනිත් කිසිම මිනිහෙක් මේ ලෝකේ යහතින් ඉන්න ඕන නැහැ කියල හිතන පටු විදියට හිතන කෙනෙක්. ලොක්කාගේ උදවියට මෙහෙම වෙන්න නැහැ. අපි එ්ක දන්නවා. ඒ මොකද ඒ ගෙවල් වල සුරතල් සතාට පවා අපේ බදු මුදලින් බොඩි ගාඩ්ලා දමල ඉන්නේ. (නදී)
මෙයා තමයි පොලොන්නරුවේ වැලි ගොඩ දාන වැලි රාජු කියන්නේ. පොරොවෙන් කෙටුවේ මොකද කියල දන්නෝ දනිති. (නදී)
කව්ද ගහල තියෙන්නේ ? (නදී)
හිටපු ජනාධිපතිගේ සහෝදරයෙක්ට ඒ කාලයේ එක අතක් ඉස්සුවනම් කෙලින්ම සුදු වෑන් එකෙන් ගිහින් මෙලහට අතුරුදහන් වෙලත් ඇති.(නදී)
හසිත්,රකිත් ඔබ දෙපළගේ අදහස් 100% නිවැරදියි. (නි)
වනජීවී ඔෆිස් එක ගිනිතියාපු පිනෙන් වැලි රාජුට ඉක්මන් සුවය ලැබේවා කියලා පතමු ...! (ම)
ඉස්සර හිටිය අයට අතක් වුස්සනවා තියා කපුටෙකුටවත් ඉහලින් පියාසර කරන්න බැහැ.(ම)
මේ දන්නැති නිසා අහන්නේ? වැලි ප්‍රශ්නයක් නිසාද උනේ? (ම)