මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) විශේෂිත ගුවන් යානයකින් මින් මද වේලාවකට පෙර කොළඹ සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට මාරු කැර යැවීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග කියයි.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) විශේෂිත ගුවන් යානයකින් මින් මද වේලාවකට පෙර කොළඹ සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට මාරු කැර යැවීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග කියයි.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේවය සාමාන්‍ය ජනයාටත් තිබුනොත් හොඳයි (දිල්)
දැන් මේ ඔක්කොම බෙහෙත් කාපු ගොළුවෝ වගේනේ (දිල්)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
ගුවන් යානා මගින් අපේ රටේ පිට පළාත්වල අයටත් බෙහෙත් ගන්න කොළඹට එන්න දැන් මේ ක්‍රමය ආරම්භ කරමු.එයයි නියම යහපාලනය. (ස)
පොරෝ පාර කාල තියෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් හොයල බලන්න. පිවිතුරු යහපාල හොඳ සිහියෙන් ද කතා කරන්නේ? ඔයාගේ ප්‍රතිචාරයට මට ඇඩෙන්නද , හිනා වෙන්න ද කියල තේරෙන්නේ නැහැ. (නදී)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔහුට මෙවන් දෙයක් කරන්න තරම් ඔහු කරතිබෙන වැරැද්ද මොකක්ද? (නි)
මොකද මේ මණ්ඩලේ වලියක්ද? (නදී)
මොනවා කරන්න ගිහින් ද වුණේ කියා අපට ආරංචියි. (ත)
මොහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සාමන්‍ය පුරවැසියෙක් වු මොහුට ලැබුනු විශේෂ ගුවන් යානය මෙවන් තවත් අසාධ්‍ය රෝගීන් හටත් ලැබුණා නම් යහපාලනයට තවත් වටින්නේය. (නි)
ඔහු විශේෂිත පුද්ගලයෙක්ද? නැතහොත් රටේ අනෙකුත් පුරවැසියන්ටත් මේ සැළකිල්ල ලැබෙනවාද? එහෙනම් හොඳයි (නි)
සාමාන්‍ය විදියට ජිවත් වෙන පුද්ගලයෙක් මරන්න තරම් පොළොන්නරැවෙි මිනිස්සුන්ට පිසුසුද කියලා හිතෙනවා? (ත)
සම්පුර්ණ ඇත්ත ගුණේරත්න, සෑම ජන කොටසකටම මේ වරප්‍රසාදය හිමිවියුතුයි (නි)
දෙවි පිහිටෙන් ඔහුට අනතුරක් නොවේවා! (නි)
විශේෂ ගුවන් යානය මොකක් වුණත් බැන බැන හරි කමක් නැහැ ජීවිතයක් බේරාගන්නවනේ. (නි)
මටත් හිතාගන්න අමාරුයි කිසිම දෙයක් (නි)
මේ මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
ගිය ආණ්ඩුවෙන් ගෙනා විශේෂ ගුවන් යානා තිබුණ නිසා නේද මේ වෙලාවේ ප්‍රයෝජනවත් වුණේ? (නි)
මොනවා කරන්නද අපි? ඔහුට ඉක්මන් සුවය පතමු (නි)
දැන්ට යුද්දෙත් නැති නිසා පොදු ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ගුවන් හමුදාව උදව් දෙයි නේද? (නදී)
මහින්දගේ කාලේ මෙහෙම දෙයක් උනානුම් කොහොමද? පරම්පරා 7 කට දෙයියන්ගේම පිහිටයි. අද ජනාදිපතිගේ මල්ලිට අපරාදයක් කරන්න තරම් අපරදකාරයෝ ඉදිරිපත්වෙලා. මොකද මේ ජනාදිපතිතුමන්ගේ පවුලේ අය තවමත් සාමානය විදිහට ජීවත් වෙන නිසා ඔබට ඉක්මන් සුව. (නදී)
මොහුට ඉක්මන් සුවය ලැබේවා. ජනාධිපතිගේ මල්ලි වෙලත් සාමාන්‍ය විදියට ජීවත් උන නිසා තමයි මේ වගේ ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මෙයෙට ගුවන් යානයක් දුන්නා කියල ඉරිසියාවෙන් පැලෙන්න එපා.(නධී)
හැමෝටම මෙහෙම ගුවන් යානා දෙනවනම් හොදයි ...! (ම)
මම නම් අහල නෑ සාමාන්‍ය විදියට ජීවත් වෙන මිනිස්සුන්ට් නිකන්ම කවුරුහරි ඇවිත් දරුණු ආයුධ වලින් පහර දෙනවා කියල. (ස)