දිඹුලාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධම්මික නිශාන්ත කුමාරගේ (සන්ධානය) අරලගංවිල හංසයා පාලමේ නිවසට බලෙන් ඇතුළු වී ඔහුට පහර දුන්නැයි සැකපිට චමින්ද සිරිසේන මහතා පොළොන්නරුව මහේස්ත්‍රාත් නුවන් තාරක හීනැටිගල මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
චමින්ද සිරිසේන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකි.
ජූනි 05 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවීතුරු හෙටක් කරා යාමට ඇති කෙටි මග. (බ)
මෙයා සැකපිටද අරගෙන තියෙන්නේ.(හේ)
පහුගිය අවුරුදු 10 තුල මහින්දගේ සහෝදරයෙකු කාටවත් පහර දී තිබුණු බවක් අපි ඇහුවේ නැහැ. එත් මේගොල්ලෝ එන්නත් ඉස්සෙල්ලම වැඩ පටන් අරගෙන. කොහොමද 11 දෙනෙක් ගහනකොට !!! (බ)
අදහස් ටික බැලුවම හිතුනේ වැදගත් පුවත් වලට මේ නම් තියෙන අයගේ කිසිම අදහසක් නැහැ නේද කියලයි (නි)
රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් (නි)
අපි නම් ඕවා දැනගෙන හිටියා. (නි)
මේවා අහන කොට තමා "...කුසල්හාමි මාළු වළේ මාළු බානවා" කියන සින්දුව මතක්වෙන්නේ (නි)
දිනුවොත් මොනවා වේවිද කියලා හිතාගන්න බැහැ (නි)
කේන්ති යන එක සාධාරණයි. නමුත් ඉවසන්න තිබුණා (නි)
මම හිතාගෙන හිටියේ එයාලා හරි පිවිතුරු පාරිශුද්ධ කට්ටිය කියලා (නි)
තව පැය12ක් ඉවසන්න. බලමු මොකද වෙන්නේ කියලා (නි)
අමතක කරන්න එපා, මේක ශ්‍රී ලංකාව (නි)
ඉන්දික, මේක තමයි වෙනස (නි)
තාම වැරදිකරු වෙලා නැහැ. සැක පහළවෙලා පමණයි. මොකද මේ කලබල? (නි)
මහජනතාවට නම් පහර වැදුනේ බඩට (නි)
හෙට උදේ වෙනකොට මොනවා වෙයිද? (නි)
මෙතනදී අපි සමබරව සිතන්න ඕනෑ. මොකද ඔහු තවම සැකකරුවෙක් (නි)
පිළිකුලෙන් හෙළාදකිමු. ඉවසුවා ඇති. (නි)
එළිවෙන ජාමෙටලුනේ හොඳ හොඳ සෙල්ලම්. (නි)
හැමදේම අවසානයි 9 වෙනිදා වෙද්දී. (නි)
ඔක්කොම එකයි. රටට ජාතියට ආදරය කරන පුද්ගලයෙක් පේනතෙක් මානයක නැහැ. වගකීම තියෙන්නේ ජනතාව අතෙයි. නැගිටිනු!අපි නිසා නොව, අපේ දරුමල්ලෝ නිසා!!! (නි)
මෛත්‍රීගේ සහෝදරයෙක් කිවුවහම සමහරකට හරි සන්තෝෂයි. මතක තියාගන්න, මොහු තවම සැකකරුවෙක් පමණයි. මේකට තමයි රටට නීතියක් සහ බුද්ධිමත් ජනතාවක් අවශ්‍ය. (නි)
මෛත්‍රී පාලනයක්? ජය වේවා !!! (නි)
කවුරු කවුරුත් ඔය දේවල් පැත්තකින් තියලා සාධාරණව තමන්ගේ දේශපාලන ගමන නොගියොත් තමන්ට නැති ලෙඩ වැටෙන්න ඉඩ තිබෙන බව දැනටම හැම පැත්තෙන්ම පෙන්නුම් කර හමාරයි. එහෙම නැත්නම් තමන්ගේ කට්ටිය හික්මවා ගැනීමේ වගකීම තමන් ගත යුතුයි. (නි)
බලාගෙන යනකොට අපේ රටේ දේශපාලනයට හරියන්නේ තනිකඩ, පවුලේ එකම ළමයා වුණ, ඥාති මිත්‍රයන් කියලා වැඩි දෙනෙක් නැති කට්ටිය (නි)
බලය ලැබීමට පෙර මෙහෙම නම් ලැබුනොත් කොහොම වෙයිද? (නි)
ඔහොම තමයි ඔව්වා. සිරිසේන කියලාවත් මහින්ද කියලාවත් ඔවුවා වෙන්නේ නැහැ. හිතවත්කමට තෙල මෝරපු නාහෙට අහන්නේ නැති ගොබිලෝ ඔහොම දේවල් කරනවා. ඒකට රටේ තියෙන නිතිය කළ යුතු දේ කරයි. (බ)
රිමාන්ඩ් කරන්න තිබ්බේ... මදාවියෝන්ට බුරුලක් දෙන්න නරකයි. (බ)
හැමෝගෙම මල්ලිලා වැරදි කරුවන් වෙන්නේ විපක්ෂයේ ඉන්න තාක් කල් පමණි . ඔන්න ඔය තත්වයයි අපි වෙනස් කරන්න ඕන. (බ)
ඡන්දෙට කලින් ඔහොම නම් පස්සෙ කොහොමද යහපාලනේ (බ)
අපිට මේ දැන් ආරංචි වුණා තව තව අයගේ මල්ලිලාගේ වැඩ ගැන. (බ)
මට මතක් වෙනවා මාලන් බ්‍රන්ඩොගේ "ගෝඩ් ෆාදර් " චිත්‍රපටිය. (බ)
අර සහෝදර සමාගම වැඩ පටන් ගත්තේ බලයට ආවට පස්සේ මේ සමාගම පටන් ගන්න හදන්නේ (බ)
බලය නැති කොට ඔහොම නම් බලය තියන කොට කොහොම වෙයිද , (හේ)
මේ සෙල්ලම් ඔක්කොම තව දවසකින් අවසන්! මෙවන් ක්‍රියාවන්ගෙන් තොර සුන්දර රටක් බවට මගේ රට පත්වේවා! .(හේ)
තව දිනුවොත් කොහොම තියෙයිද?(හේ)
යහපාලනයේ පෙරනිමිති. (හේ)
මෛත්‍රී අනාගතයක් පෙරනිමිති! (බ)
මෛත්‍රී පාලනයට ජයවේවා! (නි)
මෛත්‍රී රෙජීමයේ තවත් මෛත්‍රී සහගත ක්‍රියාවක් පිළිකුලෙන් හෙලාදකිමු. ඉවසුව ඇති. යහපාලන නඩය පන්නා දමමු. (බ)
පුදන කොටම කාපි යකා ! (බ)
අනේ මෙහෙම මෛත්‍රියක් (බ)
තවත් සහෝදර සමාගමක් ද (බ)
යහ පාලනයේ පෙරහුරුවක්, මෛත්‍රී පාලනයට ජයවේවා. (බ)