විපක්ෂයේ පොදු අපේක්ෂක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් හා හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නැන්දණිය ඩී.එල්.හැරියට් සිල්වා මාතාව (76) අභාවප්‍රාප්ත වූවාය.
පස් දරු මවක වන ඇගේ දියණියක වන ජයන්ති පුෂ්පකුමාරි සමග සිරිසේන මහතා විවාහ වී සිටී.
දේහය වැලිවේරිය, ඇඹරළුව, නැදුම්ගහහේනේ අංක 417 දරන නිවසේ තැන්පත් කර ඇත. ආදාහනය ලබන බ්‍රහස්පතින්දා (18) සවස 6 ට වැලිවේරිය ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව පතමි. (නි)
එතුමියට නිවන් සැප ලැබේවා! (නි)
ඇයට නිවන් සුව ලැබේවා! (නි)
උතුම් වූ අමා මහා නිවන් සුව ලැබේවා පතමි.! (ර)
අපගේ ශෝකය. උතුම් වූ අමා මහා නිවන් සුව ලැබේවායි පතමු..!(හේ)
අපගේ සංවේගය සහ එම මෑණියන්ට නිවන්සුව.! (ර)
බෑනාගේ ඓතිහාසික ජයග්‍රහණයේ සතුටත් බුක්ති විඳින්න ජීවතුන් අතරේ ඉන්න ලැබුණානම්. කෙසේ වෙතත් ඇයට නිවන් සුව පතමු.! (ර)
මෛත්‍රී මැතිතුමනි, අපේ බලවත් ශෝකය.! අප ඔබ සමගයි. (ර)
අපගේ බලවත් ශෝකය! (නි)
මැතිතුමනි, ඔබ සහ ඔබ පවුලේ සැමට මමත්,මගේ පවුලේ සැමගේත් සාතිශය සංවේගය පළකරමු. (නි)
අපරාදේ තව මාසයක්වත් හිටියානම් (නදී)
මෛත්‍රීගේ අවසානයේ ආරම්භය (නදී)
මැතිනියනි, ඔබට නිවන් සුව! ඔබ පැතු ලොව අප ගොඩනගනෙමු. (නදී)
එක ඡන්දයක් අඩුවුණා. (නදී)
නිවන් සැප ලැබේවා මෑණියනි! (ස)
අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. එතුමියට නිවන් සුව! (නි)
අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි (නදී)
අපගේ ශෝකය! (නි)
ඔබතුමියට අමාමහ නිවන් සම්පත් අත්පත් වේවා! සසර කතරේ වසනාතුරා මෙවන් රටට සමයට හිතැති අනගි දුපුතුන් බෑණාවරුන් ලැබේවා! (නි)