(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නගරයේ ගංවතුරින් හානියට පත් විහාරස්ථානවල සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන ඡන්දයට පෙර ලබාදෙන්නැයි ඉල්ලා විහාරාධිපති හිමිවරුන් පිරිසක් අද (1) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.
විශේෂයෙන්ම එම සංවර්ධන කටයුතු ඉකුත් දෙසැම්බර් 24 වැනි දා පෙර ගොඩනැගිලි ද්‍රව්‍යයට ගෙන සිදු කළ බවත් මේ දක්වා එම ණය ගෙවීමට රජයේ මුදල් ලැබී නැති බවත් උන්වහන්සේලා චෝදනා කලහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd