සන්ධානසයෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්වූ දංකොටුවේ පුද්ගලයකුගේ නිවසට අද අලුයම බෝම්බ ගසා අලාභ හානි කර ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත.
එම පුද්ගලයාද බිරියද ගෙදර සිටි නමුත් ඔවුනට හානි සිදුවී නොමැත.
සන්ධානසයෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්වූ දංකොටුවේ පුද්ගලයකුගේ නිවසට අද අලුයම බෝම්බ ගසා අලාභ හානි කර ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත.
එම පුද්ගලයාද බිරියද ගෙදර සිටි නමුත් ඔවුනට හානි සිදුවී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. ඩයස්පෝරාවේ වැඩක්. (නි)
මේවා මේ මිනිස්සු නොමග යවන්නට තමන්ගේ නම ප්‍රසිද්ද කරගන්නට කරන බංකොලොත් දේශපාලුවන්ගේ වැඩ. ඕවට අහුවෙන මෝඩ මිනිස්සු දැන් ලංකාවේ නැහැ. මොලේ කළදක් හෝ තියන ඕනෑම කෙනකුට තේරෙනවා මේවා අතිගරු ජනාදිපතිතුමාගේ නම කැත කරන්නට සහ තමුන්ගේ නොහැකියාව වහ ගන්නට කරන දේවල් බව. හෙට අනිද්දා වෙන කොට තව තව ඔවැනි බොළඳ දේවල් මොවුන් විසින්ම කිරීමට ඉඩ ඇත. නමුත් ඉන් පලක් වෙන්නේ නැත. මිනීමරු කොටි ත්‍රස්ත්‍රවාදීන් ප්‍රබාකරන්ගෙන් රට බේරා ගත් මහින්ද රාජපක්ෂ නම් වූ ඒ මහා සෙන්පතියා දිනවීම සඳහා මේ වන විට නිහඩවම පෙළ ගැසී අවසානය (නදී)
අනේ මන්දා! මට හිතෙන්නේ රටෙන් බාගයකට වැඩි ජනකායකට බෝම්බ ගහන්න වෙයි වගේ මෙහෙම ගියොත් (නි)
දැන් එහෙනම් කොටියාගේ බෝම්බ වලින් රට බේරාගත්තා කියන කතාවට මොකද වෙන්නේ? බෝම්බ නම් ඔක්කොම එකයි. මෙතන කොටි බෝම්බද මැර බෝම්බද කියලා වෙනසක් නැහැ. (නි)
දැන් එතකොට ඡන්දදායකයන්ටත් බෝම්බ සඳහා රක්ෂණයක් ගන්න වේවිද? (නි)
බෝම්බ, තුවක්කු වලින් පුළුවන්ද ජයග්‍රහණයක් ලබාගන්න? (නි)
දැන් මේ පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණයට කවුරුවත් නැද්ද ? (නි)
මෙවන් වැඩ වලින් අවාසි වෙන්නේ කාටද? (නි)
අපරාදේ! ඡන්ද ලකුණ විදියට ගන්න තිබුනේ බෝම්බය. (නි)
මේක නම් මට පෙනෙන්නේ සංවිධානාත්මකව ගෙනයන ව්‍යාපාරයක්. මේක සොයා බලන්න ඕනෑ කාරණයක්. (නි)
මට හිතෙන්නේ ඔයා හරි උපාලි (නි)
ජනපතිතුමනි, ඔබට ජය ලැබේවා! (නි)
දැන් බලාගෙන යනකොට රට යුද්ධ කාලයට ආපසු ගිහින්. බෝම්බ රජ කරනවානේ. (නි)
මෙහෙම ගියොත් අපිට ඡන්දෙ දාන්න යන්න පොලිස් ගාඩ් එකක් ඉල්ලන්න වේවි. (නි)
අන්තිමට අර එනවා කියන පාප් වහන්සේත් එන එකක් නැහැ මෙහෙම ගියොත්. බලන්න ඒකත් අන්තිමේදී සිද්ධ නොවෙයිද කියලා (නි)
ඡන්දයට කලින් වැඳලා හරි මානව හිමිකම් කාර්යාලයක් ලංකාවේ ස්ථාපිත කරගන්න. නැත්නම් අපි හැමෝටම බෝම්බ කන්න වගේ වෙන්නේ, මේ වෙන දේවල් බලද්දී (නි)
මේවා දැන් කොහෙන් කොහෙන් හරි ජාත්‍යන්තරයට ආරංචි වුණාට පසුව සමහරු අනෙක් පක්ෂ වලට ඇඟිල්ල දික්කරාවිද දන්නෙ නැහැ පිටරට ගිහින් කේළම් කිව්වා කියලා. (නි)
මේ රට කොටියාගෙන් නිදහස් කර ගත්ත කියන වැකිය මම නම් සම්පුර්ණයෙන්ම ඉවත් කලා (නදී)
කොහොමහරි දිනන්න බලලා වැඩක් වෙන්නේ නැහැනේ (නි)
බන්දුල පෙරේරාට මොකද වුණේ ? කිසිම හැලහොල්මනක් නැහැනේ (නි)
කොහොම තිබුන රටක්ද මේක? හරි දුකයි (නි)
රට යන්නේ කොයිබටද? (නි)
මේකද ඔය කියන සුබ අනාගතය? (නි)
මේ සියල්ලටම වගකිවයුත්තේ පළාතේ දේශපාලන නායකයින් සහ ඔවුන් රකින දේශපාලන නායකයන් බවයි මගේ නම් හැඟීම වෙන්නේ (නි)
ඉතින් අපිට යහපාලනයක් ඇවැසි නැද්ද? (නි)
අන්තිමට ඒක පුද්ගලික ආරවුලක් කියලා කියයිද දන්නෙ නැහැ (නි)
දැන්නම් රට නිදහස් කරගැනීමට කාලය හරි. (නි)
අද නාම යෝජනා දවසේ විපක්ෂයෙන් දෙන්නෙක් මුදලට මිලදී අරගෙන කියල අන්තර්ජාලය වාර්තා කරනවා.(නදී)
"ගිනි අවි සහ ගිනි කෙලි" දැන් තිර ගත වෙනවා. (නදී)
අමන වැඩ. මෛත්‍රී පාලනයකට හොඳම කාලය. (නදී)
මිනීමරු ප්‍රභාකරන්ට උනත් ප්‍රතිපත්තියක් කියල දෙයක් තිබුනා. මෙයාලට එහෙම දෙයක්වත් නැහැ. (නදී)
බෝම්බ ගහල කතිරේ ගහන එක නවත්වන්න වගේ හදන්නේ. ඔය කත් අදින හෙන්චයියලාට කරන්න පුළුවන් ඔපමනයි. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස දැන් ඉතුරුවෙලා තියෙන්නේ, සර්වජන ඡන්දෙ විතරයි. මේ සැරේ නම් ඒකටත් කණ කොකා හඬයි වගේ. (නදී)
මම මේක හෙලා දකිනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මාරු පහරක්. (අ)
පරාජයෙන් වියරු වැටුනම ඔය වගේ දේවල් කරනවා. (නදී)
ගයාන් ඔයයි ඇත්ත කතාව කිව්වේ සතුටුයි (අ)
අපි මෛත්‍රී යුගයක් උදාකරමු. (නි)
මෙහෙම යනකොට අපේ පත්තරෙත් ප්‍රහාරයට ලක් වේවිද දන්නේ නැහැ. (නදී)
දැන් මේගොල්ල ඡන්ද පොලටත් මේ ටිකම කරාවිද කියල මට සාධාරණ සැකයක් තියනවා. (නදී)
කරපු සවුත්තු වැඩේ නිසා රටේ මිනිස්සු කෝපවෙලා ඉන්නේ. දිය රත්වනතුරු කකුළුවා නටනවා (නදී)
මේකද ප්‍රජතන්ත්‍රවාදය.? (නදී)
සිංහලයෝ වගේ මෝඩයෝ තවත් නැතුව ඇති. රටට ලබාදුන් සාමය සහන සහ සංවර්දනය නැති කරගන්න ද හදන්නේ? ශ්‍රේෂ්ට නායකයකුට විරුද්ද වීම මහා මෝඩ වැඩක් (නදී)
තීරණය තියෙන්නේ ජනතාව අතේ (නදී)
මෛත්‍රී බලය ගෙන ක්‍රියා කරන්නේ චන්ද්‍රිකාට ඕන විදියටයි. ඔය කාටවත් බලය පවරන්නේ නැහැ ඒක රනිලුත් දන්නවා. මුලින් මහින්දව පරදවා ගෙන පසුව ඕන එකක්. බොර දියේ මාළු බාවි. (නදී)
අසංග, ඔයාගේ මොලේ පරීක්ෂා කරගන්න. (හේ)
ඉස්සර ලාම්පු කලගෙඩි ඡන්දෙ මැවිලා පෙනෙනවා. ජේ.වී.පී කලබල අස්සේ ප්‍රේමදාස මහත්තය බලයට අාවේ ඔය විදියටමයි. මමත් ඡන්ද පොලක රාජකාරි කලා. අන්තිමට ඡන්ද ගනින්නත් ගිය මහනුවර කච්චේරියේ. ඔන්න ජ්ව්ප් එකෙන් කච්චේරියට ආව කියල අපිව වෙනත් කාමර වලට යැව්වා ආරක්ෂාවට කියලා. ආපසු එද්දී ගණන් කර කර හිටපු ඡන්ද මිටි අතුරුදහන්වෙලා. අඩුවෙන් තිබුණු ගොඩවල් වලට වැඩියෙන් මිටි ඇවිල්ලා. ඔව්වට දැන් බැනල වැඩක් නැහැ. නරක පුර්වාදර්ශ වල අතුරුපල. (නදී)
ගයාන් , අද පෙත්ත ගන්ඩ අමතක උනාද ? (නදී)
ලද දෙයින් සතුටු වන්න බැරි මෝඩ පිරිසක් ඉන්නවා. (නදී)
ඡන්ද ලක්‍ෂයක්වත් අරගෙන එන්න ඇති. මෙයාලට මොනවට බොම්බ ගහන්නද? රටේ අති විශාලා බහුතරය කාටද කියලා පැහැදිලිවම පෙනි පෙනී. (නදී)
වැඩේ කියන්නේ ගහන බෝම්බ ඔක්කොම ගහන්නේ කාටවත් හානියක් වෙන්නේ නැතිවෙන්න. නිකන් චිත්‍රපටි වගේ. (නදී)
මිනිස්සු බල තණ්හාව නිසා තමුන්ගේ කීර්ති නාමය වගේම අනෙකුත් සියළු දේ නැතිකර ගන්නවා. තණ්හාය ජායති ශෝකෝ! (නි)
ගයාන් කියන්නේ බෝම්බ කමක් නැහැ කියලද? (නි)
මේවා සෙල්ලම් බෝම්බ වෙන්න ඇති. කාටවත් අනතුරක් වෙන්නේ නැහැ (නි)
මම අද සිට මෙත් වැඩීමට පුහුණු වෙනවා. (නි)
ඔව් ඔව් තමන් හදාගත්ත ගෙට තමන්ම ගහගෙන ඔහොම හිතන්නේ ලෙඩ්ඩු. (අ)
වෙන්න යන දේ ගැන හිතා ගන්න පුළුවන්.(හේ)
මේ සුදානම භිෂණය මර්දනය තුලින් ජනතාව නිහඩ කරවන්න නම් ..අප එය පරාජය කළ යුතුයි.(හේ)
දැන් මේ රටේ මිනිස්සු ඇඟපතේ අමාරුවට බෝම්බ ගහගන්නවා. කියලද නිශාන්ත හිතන්නේ? (නි)
රටේ බෝම්බ පිපිරෙන එක ගයාන්ලාට හරි ශ්‍රේෂ්ඨ විදියට පෙනෙනවා වගේ? (නි)
දැන් සමහර අය මෙහෙම කියාවි. "අපිට මේ සම්බන්ධයෙන් තවම පැමිණිල්ලක් ලැබිලා නැහැ. හැබැයි එහෙම සිදුවීමක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කඩිනම් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා. වැරදිකාරයන් පක්ෂය තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා "
අන්තිමේදි සමහරු කියාවි මේකත් රඟපෑමක් කියලා. (නි)
මටත් බෝම්බ කීපයක් ඕනෑකරලා තියෙනවා .ඕවා විකුණන්න තියෙන්නේ කොහෙද? (නි)
මේක ඡන්දයක්ද? යුද්ධයක්ද? (නි)
බන්දුල පෙරේරාත් පනින්න වගේ ලෑස්තිය. ඒකයි නිහඩවෙලා තියෙන්නේ (නි)
බන්දුල මහත්මයා මෙච්චර කාලයක් යනතුරු මෙත්වැඩීම කරලම නැති හැඩයි. ඔය වයසට බොහොම හොඳයි එවැනි අදහසක්වත් පහළවීම. (නි)
දැන් ඉතින් තම තමන්ම ගහගෙන ඒ අයම පත්තරවල දාගන්නවා. එ්කනේ කාටවත් තුවාලයක්වත් වෙන්නේ නැත්තේ. (නදී)
මේකද රටේ නිදහස? (නි)
මෙහෙම දෙයක් කළොත් රජයට අවාසිවෙන බව හොඳින්ම දන්නා රජය මෙහෙම දෙයකට අනුබල දුන්නා නම් මට කියලා හිතන්න බැහැ. ඒක ඕනෑ කෙනෙකුට තේරෙනවා (නි)
අපි නම් ජපානේ ඉන්නේ මෙහෙම දේවල් නම් මෙහේ නැහැ. (ර)
මෙහෙම දෙයක් කළොත් රජයට අවාසිවෙන බව හොඳින්ම දන්නා රජය මෙහෙම දෙයකට අනුබල දුන්නා කියලා නම් මට හිතන්න බැහැ. (නි)
ඡන්දය අනවශ්‍ය වෙලාවක පවත්වා එහි තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ගුණය බෝම්බ ප්‍රහාරයකට ලක්කළ හැකිද? (නි)
ජනවාරි 8 වෙනිදට මේවා ඔක්කොම නවත්වන්න අපි බුද්ධිමත්ව චන්දෙ දෙමු.(නදී)
තමන්ගේ ගෙට තමන්ම බෝම්බ ගහගෙන එකනේ කාටවත් තුවාලත් නැහැ අනේ මෙහෙමත් මිනිස්සු.(හේ)
අසංග හිතන්නේ අර ගුටි කාපු ,මේජර් වගේ කියලද මේ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු ?(අ)
මම මේකට අදහස් දැම්මේ නැහැ..මොකද මගේ තටු කපලා දැන් (නි)
මැතිවරණය අස්සේ බෝම්බ ගහන එක පුදුම නැති වුනත් බන්දුලගේ නිහඬතාවය නම් මට ඇත්තටම පුදුමයි. (අ)