රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී එස් ගුණපාලද සිල්වා පිටකෝට්ටේ සිරිකොතේදී අද (12)එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහාය දෙන බව ඔහු කියයි.
රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී එස් ගුණපාලද සිල්වා පිටකෝට්ටේ සිරිකොතේදී අද (12)එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහාය දෙන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට සුභපැතුම් ජයවේවා (දී)
කව්රු ගියත් අපි ලොක්කාගේ (අ)
සත්‍යාගේ නමටම හරි කියපු දේ. ටිකිරි බණ්ඩා, ඔබ නියම උත්තරය කුමාරණට දීලා තියෙන්නේ (නි)
එගොඩහ යන්නෝ....... මෙගොඩහ එන්නෝ..... තව කවුරුද ඉන්නේ.....? (දී)
සියලු දෙනා එක්ව වැඩ කරමු (දී)
සුභ පතනවා (දී)
අපි නම් ඡන්දය දෙන්නේ රට බේරාගත් මහ රජාණන්ටයි (නි)
සැබෑ වෙනසක්,යහාපාලනයක් ගොඞනගන්න මෛත්‍රී මැතිතුමාට ධෛර්ය,ශක්තිය ලැබේවා.ජයවේවා මැතිතුමෙනි..! (අ)
මිනිස්සුන්ට වැඩියේ ලංගම බස් තිබුනා. (ෆහ්)
ජනතාවට කන්න දෙන්න තියෙන සල්ලි හරියට අම්මගේ අප්පාගේ දේපළ වගේ හිතාගෙන බස් දහස් ගානක් යොදා ගෙන සෙනඟ ඇදල දෙන පණිවිඩේ මොකක්ද? (නදී)
ජයවේවා.(හේ)
කළගුණ නොසළකන පාවාදෙන්නවුන්ගේ ජයබිමක් වූ ශ්‍රී ලංකාව හැරදා අවුත් විදේශයක ජීවත්වන මම නැවතත් ශ්‍රී ලාංකිකයකු වී ජනිත නොවේවායි පතනෙමි (නි)
සී.ටී.බී බස් වලින් සෙනග ඇද්දේ නැතිනම් මෙතරම් සෙනගක් නැහැ. (නදී)
සෙනග අදින්නේ බස් වලින් නැතුව කරත්තවලින් නෙවෙයි (නදී)
සැබෑ වෙනසක්. යහපාලනයක් ගොඬනඟන්න මෛත්‍රී මැතිතුමාට ධෛර්ය,ශක්තිය ලැබේවා! ජයවේවා! (නි)
අැයි ආණ්ඩුවේ ඉන්නකොට යහ පාලනය ගැන කතා නොකලේ (නදී)
කුමාරන ඉන්නේ කැලයකද කොහෙද? (නි)
කුමරන, අපි දැක්ක සිටිබි බස් පෝලිමක් යනවා විනාඩි දෙකට බස් 42ක් ගියා (නදී)
සැබෑ වෙනසක්, යහපාලනයක් ගොඞනගන්න මෛත්‍රී මැතිතුමාට ධෛර්ය,ශක්තිය ලැබේවා. ජයවේවා මැතිතුමෙනි..! මැරබලය,කුඩු බලය,අල්ලස් දූෂණ වංචා නැති රටක් තැනීමට හැකිවේවා. මේ රටේ අධිකරණය,පොලිසිය සැමට නීතිය එකසේ ඉටුකරන රාජ්‍ය ආයතන බවට පත්වේවා. (නදී)
මෛත්‍රී සහායට එන අයව උස්සනවා කියන්නේ ඇත්තද? එහෙම 4-5 දෙනෙක්ව මේ වෙනකොට උස්සල කියල අන්තර්ජාලයේ විස්තර සහිතවම පෙන්වල දීල තියෙනවා. (නදී)
කුමරන, ඔය කියන්නේ දිස්ත්‍රික්ක 22 කේම ඉන්න මිනිසුන් ගෙන්වපු රැලියද ? (නදී)
දිස්ත්‍රික්ක 22 ක්ම ආපු බස් නම්1000 කට වඩා ගාල් කරලා තියෙන ෆොටෝ අන්තර්ජාලයේ තියෙනවා. ඒ තමයි ලැබෙන මුළු ඡන්ද ප්‍රමාණය කියලත් සමහරු කියනවා. (නදී)
හදවතින්ම රටට, රටේ අනාගත දරු පරම්පරාවට ආදරේ කරන සැවොම මෛත්‍රී මැතිතුමාට සහයෝගය දෙන්න ඕනේ. මේ තමයි අපිට ලැබෙන අවසානම අවස්තාව. (නදී)
ශමල්කා, අද අපේ දරුවන්ට විභාගයට යන්නත් බස් එකක් නැහැ. දිස්ත්‍රික්ක 22 කේම තිබුන බස් ඔක්කොම අනුරාධපුරේ ගිහින්. (නදී)
ඈයි ගුනේ, මෛත්‍රි . දිනවන්න එජාපයේ සාමාජිකත්වය ගන්නේ (නදී)
අපේ සුභ පැතුම් (දී)
බින්දුවෙන් බින්දුවෙන් විශාල ගංගා හැදෙනවා .(හේ)
ඊයේ අනුරාධපුරෙන් දීපු පණිවිඩය තේරිලා නැහැ වගේ. (ර)
කුමරන, සී ටී බී බස් වලින් සෙනග ඇදලා දුන්න පණිවිඩේ වෙන්න ඇති නේද ? (දී)