සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය බලා සෙනසුරාදා (07) බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර,ජනාධිපති ලේකම් පිබී අබේකෝන්,විදේශ අමාත්‍යංශ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ඇතුළු 20කට අඩු රජයේ දූත පිරිසක් මෙම සංචාරයට එක් වෙතියි පැවසේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය මගී ගුවන් යානයකින් ජනාදිපතිවරයා ඇතුළු පිරිස ලන්ඩනය බලා පිටත්ව යනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 100 යි ආණ්ඩුවට. ජනපතිට අවුරුදු 6 යි (නදී)
මට පේන්නේ අයිරාත් අර පසුගිය කාලේ හිටපු ලොක්කා සමග ගුවනින් ගිය නැටුම්, රුපලාව්න්ය ශිල්පී සහ ආවතේවකාර කණ්ඩායමේ සාමාජිකාවක් වෙන්න ඇති . ඒකනේ මෙච්චර හිතේ අමාරුවක් ඇවිල්ලා තියෙන්නේ. (නදී)
ඉතා හොදයි... ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තමා අපිට පහුගිය ඡන්දෙදි උදව් කලේ... මේ රටවල් නැතිනම් අපි අදත් මැදමූලන වහල්ලු...(නදී)
මැතිවරණයට පෙර සිරිසේනයෝ සිරිසේනයෝ කියපු අය ලන්ඩන්වලත් සෑහෙන්න හිටියා. ඒ අයත් එක්ක දිනුමෙන් පස්සේ බොරු සංවිධාන හදාගෙන එකදාගන්න දගලුපු අය දැන් ලංකාවේ කොඩි හොයනවා ගිහින් ජනාධිපතිතුමාව පිළිගන් වන්න. තානාපති කාර්යාලයේ ඉන්න හොරු තමයි මේ හැම ලනුවම දෙන්නේ. (නදී)
රගපෑම තාත්වික නැහැ..සම්මානයක් දෙන්න අමාරුයි..දින 100ණ් නිර්පාක්ෂික සියල්ල අවසන් කරලා යන්න ආපු මනුස්සය අද තමන්ට අයිති නැති පක්ෂයක් බදා ගෙන තමන්ට විරුද්දව ඡන්දය දුන් ජනමතය යටපත් කරන්න හදන්නේ නිකමට නෙමෙයි කියල මොන්ටිසෝරි ළමයෙකුටත් පැහැදිලියි..මේවා ඔක්කොම මේ පුටුවේ රහ ඉදිරි කාලය තුල තර්ජනයකින් තොරව විදින්න ගහන ගැට....(අ)
හොඳයි සුද්දට කියන්න අපි ලංකාවේ කියලා (නදී)
ශ්රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය මගී ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ලන්ඩනය බලා යාම අතිශයින් අගය කල යුතු කරුණක්. (ර)
ඔබට සුබ පැතුම්! (නි)
දින 100 අවසන්වෙයිනේ මෙහෙම යනකොට (නි)
වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ දින 100 ඉවර වෙනකන් ලෝකේ වටේ යයි (නදී)
නන්දලාල් අතිශයින් අගය කල යුත්තේ මහජන මුදල් වියදම් කරමින් රට සවාරි යාමද (නදී)
නන්දලාල් එතුමා ගියේ එමිරේට්ස් යානයකින් (නදී)
දන්නේ නැති හින්ද අහන්නේ එමිරේට්ස් ගුවන් සමාගමට ගුවන් ටිකට් සඳහා ගෙවන මුදල් ලැබෙන්නේ ලංකාවටද. ?(දිල්)
පිවිතුරුටත් ජයවේවා. (දිල්)
වසන්ත, කතා කරන්නේ ඉස්සෙල්ලා ආණ්ඩුවේ රට සවාරි වලට මුදල් නාස්ති කරපු එක ගැනද? (නදී)
මොන වැඩ කරන්නද යන්නේ කියන එක තමයි ප්‍රශ්නය. මහින්ද මහත්තය සහ කණ්ඩායම අවුරුදු 10 ගිය ගමන් මෙයාල දින 100 තුල යනවා වගේ නේද ? (නදී)
මහින්ද මහත්තය ලන්ඩන් ගියාම කොටි කොඩි උස්සගෙන ඇවිත් උද්ගෝෂණය කළා. එ්ත් මේ ජනාදිපති ගියාම බලන්න ඒ කොටි ආයෙමත් එයිද කියල? වෙනස තේරුම්ගන්න ඇයි කියලා. (නදී)
දිලානුත් ඇල්වතුරත් නිවල බොන කෙනෙක්ද කොහෙද ? (නදී)
මොන මෝඩ කතාවක්ද? අපි වහලුන් වුනේ ඉංග්‍රීසින්ට බව නොදන්නා මෝඩයෝ කරුණාකර අදහස් නොදා ඉන්න. වසර ගණනාවක් තිස්සේ ලංකාව යටත් විජිතයක් කර ගෙන අපේ රටේ සම්පත් විනාශ කල බටහිරයන්ගේ කටු කන බල්ලන්ට කියන්න තියෙන්නේ එපමණයි.(නදී)
සම හරක්ගේ අදහස් කියපුවහම පුදුම හිතෙනවා. රටක් ලෝකයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක, ලෝකයේ අනෙකුත් සංවිදාන සමග අත්වැල් බැඳගෙන ක්‍රියා කිරීමෙන් අපේ රටට අත්වන වාසි සහ ප්‍රයෝජනයන් මොනවාදැයි කියන එක ගැන අල්ප දැනීමක් වත් නැහැ. (නදී)
එතුමා එක්ක එමිරේට්ස් ගුවන් යානයේ අපිත් යනවා, එතුමාත් පැයකට කලින් ගුවන් තොටුපලට ඇවිත් ඉන්නවා (නදී)
බටහිර රටවල්වල සහයෝගය ලබාගන්න ජනපතිතුමා ගන්නාවු උත්සහාය පිළිබද යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු තබාගත හැකියි. අනිකුත් සියලුම බටහිර රටවල්වල සංචාරයන් සදහා ජනපතිතුමාගේ අවධානය යොමුවනු ඇතැයි සිතමු. සාර්ථකවේවා..! සුභගමන්. (ර)
දන්නා කෙනෙක් කියන්නකෝ ජනපති ලන්ඩන් ගිහින් කරන අප රටට වැදගත් වන දේ මොකද්ද කියලා.? (ර)
කනිෂ්ක ක්‍රිස් බන්දුල පෙරේරාට ජයවේවා. (නදී)
අයිරා නගාටත් ජයවේවා !!!(නදී)
වසන්ත ඉතාලියේ සිට මොංගල් දොඩවයි.(නදී)
අවසානයේ එතුමා ගියා එමිරේට්ස් එකේ (නදී)
වසන්තට හොඳයි ඉස්සර වගේ ගුවන් යානා වෙන්කරගෙන බිලියන ගණනකින් පාඩුකරපු යුගයක් එනවා නම්. (නදී)