මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) තියුණු ආයුධයකින් පහර දුන්නැයි සැකපිට ඔහුගේ මිතුරකු බව කියන ලක්මාල් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (26) රාත්‍රී 9 ට පමණ බකමූණ පොලිසියට බාරවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන පට බැඳි නමක්නේ තියෙන්නේ (නදී)
දැන් ශ්‍රී ලංකා පොලිසිය දක්ෂ ලෙස හොයාගනී ලක්මාල්ට මහින්ද රාජපක්ෂට හරි විමල් වීරවංශට හරි දුර නෑකමක් තියනවා, මේක දේශපාලන පලිගැනීමක් කියලා! (ම)
පොරෝ පාරවල් කන්න මෙයා මොනවද ඒ මට්ටමේ මිනිස්සු එක්ක කළේ (නදී)
සමහරවිට ලක්මාල් "මගේ ළඟ තව පොරවවල් තියනවා යන් පෙන්නන්න" කියල පොලිසිය එක්කගෙන ගිහින් පැනල යද්දී වෙඩි වදින්නත් බැරි නෑ (ත)
ඉතාම ඉක්මණින් අපිට බොහෝ තොරතුරු දැනගැනීමට හැකිවේවි (නි)