(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකාව බලා අද අලුයම පිටත්ව ගියේය.
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒඅයි 284 ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමරිකාව බලාපිටත්ව යෑමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සංචාරයෙන් අනතුරුව කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රී ඇමරිකා යයි
එරංග Monday, 12 February 2024 12:26 PM
කිසිම ජන පදනමක් නැති සිරිසේන, චන්ද්‍රිකා වැනි අය තවමත් දේශපාලනයේ සිටීම තරම් විහිළුවක් තවත් ඇද්ද?
පිටරටවැසියා Monday, 12 February 2024 12:27 PM
මෙතුමාම නේද උසාවි දඩ මුදල ගෙවන්න විදිහක් නැහැ කියලා කර ඇරියේ? ඇමරිකා යන්නේ රුපියල් සියය ගානේ එකතු කරලාද? ජනපති වෙලා හිටපු කාලෙදී වගේ රොත්තක් එක්කමද ගියේ?
HafeelMonday, 12 February 2024 01:28 PM
සමහර විට එම දඩ මුදල් ගෙවන්න ඉල්ලන්න යනවා ඇති. වරක් මෙයා කිව්වා නේද මෙම දඩ මුදල් ගෙවන්න පිට කොටුවේ මුට්ටියක් අල්ලන් ඉන්න වෙනවා කියලා. නමුත් ඇමරිකාව ගිහින් මුට්ටිය අල්ලන් හිටියා නම්, ඩොලර්වලින් හොයන්න පුළුවන්...!
Buddika Monday, 12 February 2024 12:44 PM
ඔව් ඔව් ඇමරිකා ගිය එක හොඳයි. මොකද ලංකාවේ මිනිස්සු නම් මෙයාට ඡන්දේ දෙන්නේ නෑ...!