(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ  මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන්ට  පහරදෙමින්   රාජකාරියට බාධා  කරමින්  කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයන් 4 දෙදෙනකු අත්අඩංගුවට බව බණ්ඩාරගම පොලීසිය කියයි. 

එම පිරිස අතර කාන්තාවක් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.