(දිලිප් ජයසේකර)
මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු නොදෙන්නැයි ඉල්ලා ගුවන්තොටුපොළ ශ්රී ලංකා නිදහස් සේවක සංගමය මේ වන විට මත්තල ගුවන්තොටුපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වෙයි.

(දිලිප් ජයසේකර)
මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු නොදෙන්නැයි ඉල්ලා ගුවන්තොටුපොළ ශ්රී ලංකා නිදහස් සේවක සංගමය මේ වන විට මත්තල ගුවන්තොටුපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කරන්න දෙයක් නැති වෙලාවට අපිත් ගෙදරදී ඔය වගේ වැඩ කරනවා. එ්ත් ඉතින් කවුරුවත් ගණන් ගන්නේ නැහැ මොනවා කරන්නද? නමුත් අපිත් ඉන්නවා කියලා පෙන්නන්න ඕනෙනේ...
දෙන්න එපා තව දේශපාලන හෙන්චයියෝ ටිකකට ඕකේ රස්සා ටිකක් දෙන්න එතකොට ඕක ඉබේම ලාභ ලබනවා.
එතකොට උද්ඝෝෂණ කරන්න බෑනේ. වැඩ කරන්න වෙනවා.
බැඳුම්කරේට වගේ හදිස්සියක් ඇයි රාජපකෂවරුන්ට නැත්තේ?
තමුන්ට පඩි ගෙවන්න අප්පච්චිවත් ඇවිල්ලද? කිසිම අාදායමක් නැතුව නඩත්තු කරන්නේ අප්පච්චිගේ සල්ලි වලින්ද? මොලයක් නැතිව වගේ හැසිරෙන්න එපා.
මේ අයට ඕනේ නිකන් පඩි ගන්න තමයි.
මේ අපරාධ කළාට අර පව්කාරයාට විරුද්ධව පෙළපාලි යන්න. අපිට නිකන් ඉඳල පඩිගන්න රජය යටතේම තියාගන්න...
මේ පාරවත් දෙන්න කලින් හඬ නගුවා නම් හරි...
දැන් එතකොට ඉන්දියාව, චීනය... මේවායින් ලාභ ලබන්න යන්නේ කොහොමද ?
හිල් බලකායේ අයට පඩි ගෙවන්න ගුවන් තොටුපොල දිරන්න ඇරල බලාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ. මේවා බදු දුන්නම ඒක ගලවලා පිටරටකට අරගෙන යනවා කියල තමයි මිනිසුන්ට ඒත්තු ගන්වන්න හදන්නේ. ඕක වේලි වේලි තියෙනකොට ඒකට කවුරු හරි ගුවන් යානා ගෙන්වා ගන්නවනම් තව අයට රස්සා ඇතිවෙනවා. වගේම ඒකට රට උකස් කරලා අරගෙන තියෙන ණය ටික හිලව් වෙන්න මේ අයට ඕනේ නැහැ. ස්ට්රයික් කරන්න ගුවන් හමුදාව කටුනායක ගැන බලාගනියි.
ගුවන් තොටුපල නිදහස් සේවක සංගමයට පුළුවන් නම්, මේ ගුවන් තොටුපල හදන්න ගිය ගානයි, එකෙන් රාජපක්ෂලා හොරකම් කරගත්ත ගානයි ඩිපොසිට් කරන්න. එතකොට, ආණ්ඩුව මේ කැලේ චීනෙට දෙන එකක් නැහැ. මේකේ ඉන්නේ ඔක්කොම රාජපක්ෂලාගේ හෙන්චයියොනේ.
අඩු තරමින් කට්ටියගේ ඇඳුමින්ම පේනවා.., කට්ටිය කාගේ කව්ද කියලා...
වැඩක් වෙන එකක් නැහැ.. තවත් විජේදාස කෙනෙක් ආණ්ඩුවෙ නැහැ... ඕකේ පොළව ඉඹින්න..