මත්තල ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය ඇඹිලිපිටියට රැගෙන යමින් සිටි බසයකට පදලංගලදී එල්ල වු ගල් ප්‍රහාරයකින් තුවාල ලැබු රියදුරු රෝහල් ගත කළ බව කුට්ටිගල පොලිසිය කියයි.
අද(02) සවස 5.30ට පමණ බසයට ගල් ගසා ඇති බවද ඔහු යළි දුටුවොත් හඳුනාගත හැකි බවද රියදුරා රෝහලේදී පොලිසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එකේ වී ගෝනි නැතුව මිනිස්සු ප්‍රවාහනය කරනවා දැකලා කට්ටියට කේන්ති යන්න ඇති. (නි)