IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මතට ලොල් බල්ලකුට ප්‍රතිකාර

මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පළමු සුනඛයා ලෙස කොකෝ නම් සුනඛයෙක් ඉතිහාස පොතට එක්ව ඇත.කොකෝගේ වයස අවුරුදු 2 ක් වන අතර කොකෝ ලැබ්‍රඩෝ වර්ගය මිශ්‍ර  සුනඛයෙකි.

නින්දට යාමට ප්‍රථම මත්පැන් පානය කිරීමට කොකෝ පුරුදුව සිට ඇති අතර කොකොගේ ස්වාමියා මිය යාමෙන් පසු පශු වෛද්‍යවරුන් මත්පැන් වලට ඇබ්බැහි වූ කොකෝ සහ තවත් සුනඛයෙකු සොයා ගෙන ඇත.

සුනඛයන් දෙදෙනාගේ මත්පැන් ඇබ්බැහි වීමට පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර එහිදී එක් සුනඛයෙකු මියගොස් තිබේ.

කොකෝ දැඩි සත්කාර ඒකකයේ තබා ගනිමින් පශු වෛද්‍යවරුන් මාසයකට අධික කාලයක් ප්‍රතිකාර කර ඇත.කොකෝට දැන් අනතුරක් නොමැති බවත් කොකෝ සාමාන්‍ය සුනඛයෙක් හැසිරෙන ආකාරයෙන් හැසිරෙන බවත් පශු වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

කෙසේ නමුත් මත්පැන් පානයට ඇබ්බැහි වූ සුනඛයකුට ප්‍රතිකාර කළ ප්‍රථම අවස්ථාව මෙය බවද පශු වෛද්‍යවරුන් පවසා තිබේ.

(විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (1)

මතට ලොල් බල්ලකුට ප්‍රතිකාර

Hameed Tuesday, 11 April 2023 04:07 PM

One Asian county has a Health Minister like this Dog, one time he walk from 3rd floor of a hotel straight to garden in Australia, after too much lacquer, had to treat in Singapore for 03 months.

:       1       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site