මතුගම නරාවල ප්‍රාථමික විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට ගෙන යමින් සිටි බව කියන ලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් කැබ් රියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කැබ් රියේ සිටි තිදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ මේක හොඳට සැළසුම්සහගතව කළ වැඩක් (නි)