(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සභාවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි දහයකට කල් තබනු ලැබීය.
පාර්ලිමේන්තු සංකීර්ණයට ටෝච් තුනක් ගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම උණුසුම් තත්වය ඇතිවිය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සිය අසුන් වලින් නැගිට උද්ඝෝෂණයේ යෙදුනහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැති සබය උණුසුම් වෙයි
fairoos Thursday, 24 February 2022 12:00 PM
දැන් ආණ්ඩුවට යනඑන මං නැතිවෙලා... වහල්ලු සෙට් එක විතරයි සර්ට හුරේ දාන්න ඉතුරුවෙලා ඉන්නේ...!
sharm warn Thursday, 24 February 2022 02:02 PM
ටෝර්ච් කියන්නේ මිරිස් කුඩු තරම් දරුණු දේවල්ද?
uk ran Thursday, 24 February 2022 05:06 PM
මේ අය එක්ක මොන රටවල් හදන්නද? ලෝකයේ තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැතිව බොරුවට බලය ඉල්ලනවා. මේ අය ඔක්කොම ඉල්ලන්නේ රට කන්න... හදන්න නෙමෙයි...