
(ගයාන් සූරියආරච්චි)
දැනට විදේශගතව සිටින “අම්බලන්ගොඩ සමන්කොලුවාගේ” සමීපතමයෙකු වන “රන් පැට්ටා” හෙරොයින් හා නීති විරෝධී මත්පෙති සමග පට්ටිදොර, බුස්ස ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 වන අම්බලන්ගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 510 ක් සහ මත්පෙති 16 ක් ද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd