(ශ්‍රීනාත් ප්‍රසන්නජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත් කරල් 50ක් විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු සෙට්ටිකුලම ප්‍රදේශයේ වැවක් අසල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පවසයි.
අඩංගුවට ගත් සැකකරු කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ රාජකාරි කරන ඇටිකෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මත් කරල් තොගේ සමග සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙට්ටිකුලම කඳවුරේ උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට භාරදුන් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පවසයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් කරල් සමග ග්‍රාමාරක්ෂකයා මාට්ටු