ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (26) වැඩසටහනක් පැවැත්විණි.
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අතුරලියේ රතන හිමියෝ කරුණු පැහැදිලි කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර යන්න ලෑස්ති වෙන්න....(නදී)
මේ වර රනිල්ට නොව අපිටත් රටටත් ජයවේවා ! (ස)
හොඳ වැඩක්..... හැම පක්ෂයකම වගකීම කසිප්පු මුදලාලිලා සහ අනෙකුත් මත් ද්‍රව්‍ය වලට සම්බන්ද අය සමග වැඩ කරන දේසපලුවෝ හට ඡන්දයට නාම යෝජනා ලබා නොදීමයි. (ස)
විශිෂ්ට කතාවක් (නදී)
හොද වැඩක් අපේ සම්පුර්ණ සහයෝගය ඔබලාට (නදී)
ඉස්සැල්ලම පාර්ලිමේන්තුව සුද්ද කරන්න (නදී)
මේ වසංගතය නැතිකරන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද? (නි)
සැබවින්ම දුම්වැටි සහ මත් වතුර පවුල් සමාජයම විනාශ කරන ප්‍රධාන හේතුවක් අද බොහෝ දෙනෙක් මේවාට ගොදුරුවී රෝගීන් බවට පත්වෙලා අවසානයි. (අ)
යහපාලනයට දෙවි පිහිටයි. ,,මෙයාගේ කෙරුවාව අපි දැක්කා.ඔච්චරම හපනානම් මැතිවරණෙ දිනලා පෙන්වන්නකෝ ,මත්ද්‍රව්‍යය දඩමීමා නොකරගෙන. යහපාලුවෝ මිනිස්සුන්ට එපාවෙලා ඉන්නේ.(අ)
බයිලා නැතුව කරලා පෙන්වන්න.77 ඉඳලා තමයි මේවා වැඩි වුණේ. (අ)
ආරි ,එතකොට 77 ඉදල වැඩි වෙලා 2005 ඉදන් අඩු වුණාද ?.හැමදේම දේශපාලන ඇහිං බලනවා නම් මතක තිය ගන්න වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්නේ කියල (w)
අනේ දැන් එයා අගමැති වෙලා ඉද්දි මේ රටට කුඩු කන්ටේනර් ගේනවා කියපු අයට ජනාදිපති උපදේශක තනතුරු දුන්නේ . මොනවාද එයා කළේ ? ඔක්කම එකයි .(අ)
අමන්දානන්දයට පත් නොවී වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්නේ ඔබගේ දේශ පාලකයා මිස අන් කවරෙක්ද ? (අ)
හොඳ ,යහපත් වැඩකටවත් සහයෝගය දෙන්න, අගය කරන්න අකමැති මෝඩ පිරිසක් තාමත් අපේ රටේ සිටීම කනගාටුවට කාරණයක්.. ජයවේවා. (ස)
ජයවේවා ...(බ)
හොද වැඩක් මේ වැඩේ පටන් ගන්න ඕනි පාසල් මට්ටමින් ඒ වගේම හැම දරුවෙකුටම දහම් පාසල් අධ්‍යාපනයක් ලබා දීමට හැම දෙමාපියෙක්ම උත්සුක වෙන්න ඕනි.(බ)
මේ වරත් අගමැති රනිල් ජයවේවා ....(බ)
ජයවේවා .රනිල්ට .ජයවේවා .....(හේ)
ජයවේවා .ශ්‍රී ලංකා ජයවේවා .රනිල් ......(බ)
මත් පැන් පාවිච්චිය බහුලව කරන්නේ සිංහල බෞධයන් සහ කතෝලිකයන් , ඒවා නිෂ්පාදනය කරන්නෙත් ඔවුන්මය , මුස්ලිම් වරුන් මත් පැන් සහ මත් කුඩු පාවිචිචිය අවමය , දහම් පාසලෙන් සහ කතෝලික පල්ලියෙන් දෙන අවවාද ඔවුන් අසනවද දන්නේ නේ , මෙයට නීතියෙන් සහ රජයෙන් ලොකු සහයෝගයක් අවශ්‍ය වෙනවා (නදී)
අනේ අනේ ඔයාල සේරම හරිම දක්ෂයි ඡන්දයක් ලං වෙනකොට මොනවා හරි මාතෘකාවක් පටන් ගන්න. රටේ ඉන්නේ තණ කොළ කන උන්ද ? ඇයි අපේ හිටපු මහින්ද මහත්තයත් මතට තිතක් තියල ගෙදර ගියා ..? එයාගේ මැති අැමතිලගේ සරම හයියෙන් ගසා දැම්මොත් ඒත් කුඩු ටොන් කීපයක් බිම හැලෙන තරමට ..? දැන් මෙයාටත් අමු කැවිලා..? කරනවානම් පටන්ගන්න එල්ලුම් ගහෙන් ..මැති අමතිලව සේරම ඇදල ගන්න එලියට ..? දඩුවම් කරන්න වෙනත් ක්‍රමයක් නම් නැහැ එල්ලුම් ගහ හැරුණු කොට ..? (නදී)
ශ්‍රී ලංකා අනාගත අගමැති රනිල් ජයවේවා (නදී)
කීපාරක් නම් මේගොල්ලෝ වැට බැන්දද ? මේවට කොහෙන්ද අපි හිනා වෙන්නේ...(නදී)