(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිට මැණික් ගල් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් 8,500,000 වටින් මැණික් ගල් සොරාගත් බව කියන චීන ජාතික තරුණියක සොයන බව   කුරුඳුවත්ත පොලිසිය කියයි.

මෙම චීන ජාතික කාන්තාව එම වෙළෙඳහලේ සේවිකාවක ද වන අතර මෙම සොරකම සිදු කර ඇත.