
(පද්මසිරි ගාර්දියවසම්)
කතරගම මැණික් ගගේ දිය නෑමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .
මැණික් ගගේ අංක 2 පාලමත් අභිනවාරාම විහාරස්ථානයත් අතරදී මියගිය අය කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ . කිඹුල් ප්‍රහාරයට ලක්වීමෙන් පසු ඔහු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කරන බව පොලීසිය කියයි.
මියගිය අය මෙතෙක් හදුනාගෙන නැත . මොහු කතරගම දේවාලය වැද පුදා ගැනිමට පැමිණි පුද්ගලයෙකු බවට සැකකරන බව පොලිසිය පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් නිතර ගැවසෙන ගඟක් බැවින් මේ කිඹුලා ඉන් ඉවත් කීරීමට බලධාරීන් කරටයුතු කරාවියැයි බලාපොරොත්තු වෙමු
එතකොට දෙවියන්...? අසරණයාව කිඹුලාගෙන් මුදා නොගත්තේ මන්ද? නුවණ ඇත්තෝ බුදුගුණ අලංකාරය කියවත්වා..!