(පාලිත ආරියවංශ සහ විමුක්ති සංජය පෙරේරා)
මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී ඊයෙ (6) රාත්‍රීයේ පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
පුද්ගලයන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි කඳවුරක ගත කර සඳහා පැමිණ ඇති අතර මහ වැස්ස හා දැඩි මීදුම නිසා යලි ඔවුන් පැමිණි වාහනයට ගමන්කර ඇති බවත්, එසේ සිටියදී එක් අයෙකු අතුරුදන්වි ඇති බවත් පොලිසිය පවසයි.
අතුරුදන් පුද්ගලයා මුංහේන මග්ගොන කලුතර පදිංචි දිනුර විජේසුන්දර (34) නැමත්තෙකි.
ඔහු මාධ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකි.
මඩොල්සිම , බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධ සෝදිසි මෙහෙයමුක් ක්‍රියාමත් කර ඇති අතර යුද හමුදාව ද කැඳවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd