චෝදනා 56 කට වැරදිකරුමෙන් වසර 46 ක සිර දඬුවමක් ලැබ මඩකලපුව බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු අද (27) අලුයම පලා ගොස් ඇති බව මඩකලපුව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. සිරකරු කෑගල්ල පදිංචි කරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ ආණ්ඩුවේ ගෝලයෙක් (නදී)
ආරක්ෂක සේවයෙන් යුද හමුදාව ඉවත්කලා නේද ?(නදී)
දැන් චෝදනා 57ක් වෙනවා. (නදී)