
(ගයාන් සූරිය ආරච්චි)
මඩකලපුව දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ජගත් විශාන්ත මහතා වැඩ භාරගත්තේය.
යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වශයෙන් රාජකාරිය කළ විශාන්ත මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත්කර තිබේ.
1996 වසරේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට සම්බන්ධ වන විශාන්ත මහතා වසර 28ක අත්දැකීම් බහුල කාර්ය ශූර නිලධාරියෙක් ලෙස හැඳින්විය හැක.
ජගත් විශාන්ත මහතා ගාල්ල බටේමුල්ල විද්‍යාලයේ සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
මොස්කව්හි අන්තර්ජාතික මූලික අධ්‍යයන විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියකු ද වේ.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩකළපු නියෝජ්‍ය පොලිස්පති වැඩ බාරගනී
H.S.Sarath gamini Monday, 08 July 2024 09:51 AM
සුබ පැතුම්