මඩකලපුව ආරයම්පදි කොට්ඨාසයේ අනවසර මත්පැන්හල් වසා දමන ලෙස ඉල්ලමින් මහජනයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.
පාසල්,දේවාල හා පොදු වෙළඳසැල් ආදිය අසල විවෘත කර ඇති සුරාසල් බලපත්‍ර අලුත් නොකරන ලෙසත් ඔවුහු ජනපතිට ලියු සංදේශයක් ප්‍රාදේශීය ලේකම් වෙත භාර දුන්හ.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිරිනේසන් හා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් මීට එක්වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මඩකලපුවේ වැසියන්ට එපා කියල නෙමෙයි තියෙන්නේ? මුස්ලිම් අයට එපා කියලනේ. එකනේ දෙමලෙන් ලියල තියෙන්නේ. (බ)
ඉමේෂ්, හැම දෙයක් දිහාම ජාතිවාදී විදියට බලන්න පුරුදුවෙච්ච ඔයාලවගේ මිනිස්සු නිසා තමයි ලංකාවට කවදාවත්ම දියුණුවෙන්න බැරිව නිදහසෙන් පස්සේ ඉඳලම එකතැනම පල්වෙවී ලෝකෙටම ගදගස්සවමින් ඉන්නේ, (බ)
මඩකළපුවෙන් නැඟෙන මේ විරෝධයට කුමන ජාතියක් මුල්වුණත්, රාජ්‍ය ස්කාගාර තියෙනවා මේ රටේ. රජයට ඕනෑ ඒවා ව්‍යාප්ත වෙනවා දකින්න. මත්වතුර, මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමට රජය සෘජුවම වගකියන්න ඕනෑ (නි)
කීර්ති, ජාතිවාදය නිසා නෙමෙයි පල්වෙන්නේ. ජරාජීර්ණ දේශපාලුවෝ පාලනයට යවන හින්දා. (නි)
මොකද අප්පේ මේ එකපාරටම? (නි)
කිර්ති, අපේ ජාතිය ගැන හිතන වෙලාව මේක. එතකොට අපි නිකන්ම ජාතිවාදී වෙනවා. එ්කට කමක් නැහැ. අපේ ජාතිය වෙනුවෙන් වෙන කව්රුත් කතා කරන්නේ නැහැනේ (නි)
මුස්ලිම් කට්ටියට අරක්කු එපා වුනාට , ඊයේ පෙරේදා දවසක අවුරුදු 12 ළමා දියනියන්ව කසාද නවත්වන්න එපා කියලා පෙළපාලි ගියා නේද? (බ)
කීර්තිට ගඳ සුවද නොදැනුනාට අපිට නම් හොඳට දැනෙනවා. කාලා බීලා පිළිවෙලකට ඉන්න දන්න්නවා නම්, අරක්කු නෙමේ, මොනවා බිව්වත් කමක් නැහැ. එහෙම පිළිවෙලකට ඉන්න නොදන්නා අයට අරක්කු නෙමේ, වතුර බිව්වත් අපිට පෙනෙන්නේ වෙරිවෙලා ඉන්නවා වගේ තමයි. (බ)
ඉමේෂ් මෙතන ඉන්නේ එක මුස්ලිම් මිනිහයි (බ)
චින්තක අහන්නකො ස්වර්ගයට යන්න හදන්නේ මොකටද කියල කන්‍යාවන් 70 ලැබෙන නිසාලු. (බ)