
(අංජුල මහික වීරරත්න)
"මෝඩ යකා" කෝටි තුනහමාරකට වැඩේ දුන්නා නම් "උගත් යක්කු" ජනතා මුදල් කෝටි කීයකට වැඩේ දෙන්නට ඇද්දැයි සිතාගන්නට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
වෙනත් රස්සාවකුත් නැති හිටපු ජනාධිපතිවරයා මේ සා මුදලක් බැංකුවේ දමාගෙන ජීවත් වුණේ කෙසේ දැයි සෙවිය යුතු බව ද රංගේ බණ්ඩාර මහතා කීය.
එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංග බණ්ඩාර මහතා කීවෙි මෝඩ යක්කුත් උගත් යක්කුත් දෙගොල්ලොම ජනතා මුදල් සූරා කා තිබෙන බව පැහැදිලිවම ඔප්පු වෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ යක්කු නෙවෙයි, හොර යක්කු කියලා දැන දැන හිරේ, විලංගුවේ නොදා නිදැල්ලේ ඇරියේ මෝඩයක්කු වන ඔයගොල්ලෝ. දැන් බයිලා කියන්න එපා. මේ හැමදේටම ඔයාලා වගකියන්න ඕනෑ. ගැලවීමක් නැහැ ඔයාලාටත්. අත හෝදගන්න හිතන්න නම් එපා ගොයියෝ...
අපට නම් ඔක්කොම මෝඩ යක්කු, උගත් යක්කු ලෙස නොදකින අතර 226ම මන්ද බුද්ධික පට්ට හොරු බව නම් 100%ක් ස්ථිරයි.. එබැවින් හිතුවද බොල පුත්තලම් බූරුවා සත්ගුණවත් අවංකයෙක් කියලා...
උගත් යකා ගැන දැනගන්න නම් තමුන්ගේ ලොක්කාගෙන් අසා දැනගන්න පුළුවන්නේ... අති දක්ෂයා.
පොදුවේ ගත්තාහම උඹලත් වෙනම නෙමෙයි ගොයියෝ බොලා ඔක්කොම එකාට එකා හොරු. අපේ රට කනවා.
ඔයාගේ පුතා ඉතින් වොඩ්කා බෝතලේ වතුර දාන් බොන කෙනා නේ. ඔයාලා හොඳ සුද්දවන්ත මිනිස්සු .ඒක රටම දන්නවා
මේ යක්කු ඔක්කොම එකයි. ජනතා මුදල් ගසා කන, ගසා කාපු සියලුම යක්කුන්ට නීතියෙන් දඬුවම් නොලැබුණත් ස්වභාව ධර්මයෙන් ලැබෙන දඬුවම් ලැබීමට සූදානමින් සිටිය යුතුයි...
මේ අපතයින්ට වෙන වැඩක් නෑ. මොකක් හරි අල්ලගෙන තප්පුලනවා.
මේ වංචා ඔක්කොම අල්ලන් අලුත් ආණ්ඩුවක් එන්න ඕනෑ අවුරුදු 70 ක්ම දෙගොල්ලන්ම කළේ ඕකයි. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
"මෝඩ යකා මෙහෙම නම් උගත් යකා කොහොම ඇතිද? "එතකොට" වොඩ්කා වතුර කරපු එකා එහෙම නම් වොඩ්කා ගහපු එකා කොහොම ඇතිද? අනේ නිකන් යන්න මහත්තයෝ යන්න. එයාලාට වඩා මෙයාලා වෙනස් කියලා හිතන් ඇත්තේ...
ඒක ඡන්දේ දෙන අය බලාගනියි. ඔයා මේවාට පනින්නේ නැතුව ෆොන්සේකාට සහාය දෙන්නකෝ...!!! ඉතිරි දේවල් අපි බලාගන්නම්...!
මේ පිටිගල හදන්නෙත් ෆොන්සේකාට දරදිය ඇදලා තමන්ගේ මඩිය පුරවාගන්නයි. ඒකනේ ඉතිරි දේවල් අපි බලාගන්නම් කියන්නේ... අනේද කියන්නේ...!!!
මෝඩයකා (නාඩගම් කාරයින් කතාවේ සිටින පිස්සා වගේ අගමැති ළගින්ම හිටි එකා) කෝටි ගණනක් ගසා ගත්තේ කාටවත් අමතකව තිබුණු ගිණුමෙන්... කොහොමත් ලොකු ළමයා ප්‍රසිද්ධියේ මෝඩයෙක් වෙලා හිටියානේ... මෙයා උගත් යකා කියනවා ඇත්තේ මොළ හතාට වෙන්න පුළුවන්... බලමුකෝ මොළ හතාගෙන් මෙහෙම වැඩ නොවෙයිද කියලා...!
දේශපාලුවන් වැඩි හරියක්, මෝඩ නෙවෙයි හොර යක්කු... රටම හොරාකාපු, රටත් විකුණාගෙන කන හොර දූෂිතයින්...
උගත් යකා තමයි යාලුවෙක්ව මහ බැංකු අධිපති හැටියට පත්කරලා බැංකුවම බිඳින්න ලෑස්ති කරේ... ඒ උගත් යකාගේ සහචරයින් තමයි උගත් යකාගේ කෙරුවාව මතක නැතුව මෙතන තපුල්ලලා අපිට උගත් යකාවයි, වොඩ්කා බෝතලේ ජාතකයයි මතක් කරලා දෙන ඉතුරු මෝඩ යකුන්..
ඈ.. කොටි 4 ක් කියන්නේ මහා මුදලක්ද? හොරකම් ගැන කතා කරන්නේ හෙට අනිද්දා රහත් වෙන්න ඉන්න කෙනෙක් වගේ. කණ්ණාඩියක් දිහා බලාගෙන ඔය ටික කියන්නකෝ...
නුඹලාගේ නායක උගත් යකා සහ නුඹලා වගේ යක්කු ජනතාවට එපා වෙච්චි නිසා 3% බැස්සුවේ... රාජපක්ෂ කණ්ඩායමේ සනත් නිශාන්ත සහ ඔබ අතර වැඩි වෙනසක් නැහැ.
ගහපු ගැහිලි පඩිය ඉතුරු කරන් හිටපු විදිහෙන් පෙන්වන්නේ 69 ලක්ෂයටම. අපිට නම් පඩිය ලැබුණු දවසෙම ඉවරයි. තව අනික් බැංකුවල ගිණුම් ටිකත් පරීක්ෂා කරන්න.... කීයකට කොට්ටෝරුවෝ (පොහොට්ටුවේ) කොටලද දන්නේ නැහැනේ. අපිට නම් ඔය ප්‍රශ්න අදාළම වෙන්නේ නැහැ ජීවිතේටම..
ඔය කොයි යක්කුත් ඔහොම තමයි. රට කෑවා අවුරුදු 72ක් තිස්සේ.. 2024දී ජේවීපී එක තමයි දෙන්න තියෙන්නේ.. එයාලා රට හදනවා. අපේ දරුවන්ට හොඳ රටක් හදන්නට අපි එක්වෙමු. නැත්නම් දරුවන් ලොකු වුණාම අපිට සාපකරන එක නවත්තන්න බෑ. සමහරු කියනවා ජේවීපී එකත් ඔහොම තමයි කියලා. ඒක තමයි මිනිස්සුන්ගේ කුහකකම.. දැන්වත් තේරුම් ගන්න මම දිවුලපිටිය ආසන්නයේ පොහොට්ටුවට ඡන්දෙ දුන්නු කෙනෙක්...