(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
මඩු දේවස්ථානය අවට ප‍්‍රදේශයට හදිසියේම ඇද වැටුණු ධාරාණිපාත වර්ෂාව නිසා එම දේවස්ථානය අවට ප‍්‍රදේශය ජලයෙන් යටවිය.
මෙවර මඩු මංගල්‍යය අද ( 15 ) පැවැත්වීමට නියමිතව තිබිණි.
ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක් මඩු පුද බිම වෙත පැමිණ සිටි බව මඩු පොලිසිය කියයි.
බැතිමතුන් රැඳී සිටි රෙදි ආවරණ ජලයෙන් යටවි ඔවුන් දැඩි පීඩනයට පත්වු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධෂ්‍යක්ෂ ආචාර්ය එමි ඒ ජී එමි රියාඩි මහතා පවසයි.
මේ වන විට ජලය පහව ගොස් තිබුණ ද එම ප්‍රදේශයම මඩවගුරක් බවට පත්ව ඇතැයි ඒ මහතා කීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසින ලෙස ඉල්ලා දෙව් මව් ගෙන් ඉල්ලීමේ ප්‍රතිපලයකි. අද 15 නියමිත පරිදි මඩු මංගල්‍යය පවත්වන ලදී. රුපවාහිනී අයි චැනලයේ අද උදේ පෙන්නුවා. රජයට ස්තුතියි. රජයට දෙවි පිහිට ලැබේවා. මඩු දේවස්ථානයට උතුරෙන්, දකුණෙන්, නැගෙනහිරෙන් හෝ බස්නාහිරින් ඊයේ වැසි ඇති නොවූ බව කර්දිනල් තුමා පවසන ලදී. මෙය Miracle = ප්රාතිහාර්යකි.
දෙවියෝ උනත් කැමති නෑ පව් කාරයෝ එනවට!
ඉතාමත්ම දුර්ලබ සිදුවීමක්, අපගේ පව් වලට මනස්ථාප වීමට කාලයයි මේ.........