IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මඩු කැලේ ඉඩම් කොටසක් රක්ෂිතභාවයෙන් ඉවතට

(අංජුල මහික වීරරත්න)

මඩු පාර රක්ෂිතයේ දීර්ඝ කාලයක පටන් වගා කරනු ලබන කුඹුරු ඉඩම් සහ ජනාවාස ලෙස සංවර්ධිත භූමි ප්‍රමාණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ සඳහන් ක්‍රමවේද අනුගමනය කරමින් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මඩුපාර රක්ෂිතයේ හෙක්ටයාර් 56.8 ක භූමි ප්‍රමාණයක් 2023.8.8 දිනැති ගැසට් නිවේදනය මගින් රක්ෂිතභාවයෙන් නිදහස් කෙරිණි.

මඩු පාර අභය භූමියේ නීතිමය තත්ත්වය ඉහල නැංවීම සඳහා එකී අපේ භූමිය ජාතික උද්‍යානයක් ලෙස උසස් කිරීමට උතුරු පළාතේ ක්‍රමෝපායක පාරිසරයක ඇගැයීම් මගින් සිදු කරන ලද යෝජනාවක් අනුව එම අභය භූමියේ පැවති ඇතැම් ජනාවාස රක්ෂිතභාවයෙන් ඉවත් කරමින් හා ඊට යාබදව පැවති වනාන්තර කොටස් ඇතුළත් කරමින් මඩු පාර අභය භූමිය ජාතික උද්‍යානයක් වශයෙන් 2015 වසරේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.



අදහස් (1)

මඩු කැලේ ඉඩම් කොටසක් රක්ෂිතභාවයෙන් ඉවතට

පිටරටවැසියා Wednesday, 14 February 2024 01:22 PM

2015 දී ජාතික උද්‍යානයක් වශයෙන් ගැසට් කරපු රක්ෂිත ඉඩම්, දැන් රක්ෂිත නොවන එක පුදුමයක්... හැබැයි ඔක්සිජන් කන්නද කියලා දේශපාලුවෝයි, ඔවුන්ගේ හෙන්චයියනුයි අහපු රටේ ඕකත් දෙයක්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site