සෞදි අරාබි කාන්තාරයේ මීටර හැටක් ගැඹුරු ළිඳකට වැටුණු ටොයොටා වී8 ලෑන්ඩ් කෘසර් ජිප්රියක රියදුරා සුළු සීරීමක් පමණක් ඇතිව දිවි බේරාගත්තේය.
කාන්තාරයේ ජලය සොයා මෙවැනි ළිං හාරයි. විනෝදයට කාන්තාරයේ රිය පදවමින් සිටියදී අනතුරටලක්විය. ඔහුගේ හිස වාමුවාවේ වැදීමෙන් සුළු සීරීමක් පමණක් ඇතිව ඔහු බේරුනේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ අයට සල්ලිත් වැඩියි. තෙලුත් වැඩියි. ලංකාවෙ වගේ අරබිකරයෙත් හොද වැඩකාරයෝ ඉන්නවා.
මැරෙන්නත් වේලාව ආ යුතු බව මෙය හොදම උදාහරණයයි......