මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ.අලහකෝන් මහතා පවසයි.
කොවිඩ්-19 වයිරසය හේතුවෙන් රට තුළ නැවතත් උද්ගතව ඇති අවදානම් සහගත තත්වය මත මේ මස 7, 8 සහ 9 යන තෙදින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහෙන්පිට කාර්යාලය සහ වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකරන බව ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හොර ගුහාව සාමාන්‍ය දිනවලත් ක්‍රියාත්මක වෙන්නේ බාගෙට මැරැණු දෙපාර්තමේන්තුවක් වගේනේ..?
ඕක මහජනයාට වහලා තිබුණාට තැරැව්කාරයින්ගේ මාර්ගයෙන් පගාවක් දීලා ඕනෑම වැඩක් කරවාගන්න පුළුවන් ඇති.