රුපියල් කෝටි හතහාමාරක් වටිනා සිගරට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වු පිටකොටුවේ ව්‍යාපාරිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
සිගරට් තොගය මෙට්ට අස්සේ සඟවා ගෙන්වා ඇත.
රුපියල් කෝටි හතහාමාරක් වටිනා සිගරට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වු පිටකොටුවේ ව්‍යාපාරිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
සිගරට් තොගය මෙට්ට අස්සේ සඟවා ගෙන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩයක් ගෙවා නිදහස් වෙයි. බැංකුව මඟින් ණයවර ලිපි නිකුත් නොකර කිසිම බඩුවක් ආනයනය කිරීම නවත්වන්න. මෙවැනි හොරබඩු අසුවුණොත් ඔවුනට ණයවර ලිපි නිකුත් නොකරන්න. ගුවන් මඟින් හෝ වෙනත් ක්‍රම මඟින් බඩු පොට්ටනි ගෙනඑම සම්පුර්ණයෙන්ම නවත්වන්න. බලධාරීන්ගේ අවධානය පිණිසම වේ. (නි)
ඔය මහා පරිමාණ හොර බිස්නස් ඇල්ලුවට වැඩක් නැහැ සේරම යට යනවා කුඩු කොන්ටෙනර් ගණන් ඇල්ලුවා කෝ ඒවා ? (ම)