
(සමන් පාලිත නානායක්කාර)
මංගල උත්සවයකදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකින් අද (26) හල්දුම්මුල්ල කිරවනාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකු බරපතල තුවාල ලබා හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය. සැකකරුවන් අද බණ්ඩාරවල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd