( ඉන්දිකා රාමනායක)
මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේ කළ සෝදිසියේ දී ගුවන් හමුදාව ඩ්‍රෝන කැමරා 15 ක් සොයාගෙන තිබේ.
මෙම මෙහෙයුමේ දී පුද්ගලයන් 20 දෙනකු අත්අඩංගුවට ගත් බවත් ඉන් තිදෙනකු කාන්තාවන් බවත් ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා පැවසීය.
ඊයේ (27) දිනය පුරා සිදුකළ සෝදිසියේ දී මේවා සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩ්‍රෝන කැමරා කඩවල්වල විකුණන්න තියෙන නිසානේ ඒව මිනිස්සු ගන්නෙ. දැන් තහනම් කරල තියෙන්නෙ ඒවා ගුවන් ගත කිරීම පමණයි. ඒව ගෙදරක තිබුණ කියල අත්අඩංගුවට ගන්න එක වැරදියි.
දැන් ලංකාවේ තියන ලොකුම ප්රශ්නය සමාජ මාධ්‍යයි ඩ්‍රෝන කැමරායි